ලොකු උදව්වක් ඕනෙ

ඇට්ටරයා

Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    ලොකු උදව්වක් ඕනෙ

    මගේ කෙල්ලගේ අපලයකට වැටකෙයියා මල් පූජා කරන්න කීවා. කොහෙද බන් හොයාගන්න තියෙන්නේ.
    මම කුරැණෑගල පැත්තේ. ඒත් අද හෙට ඉන්නේ කොළඹ. උදව්වක් දියල්ලකෝ.....
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    Mount Lavinia, Bamalapitiya beach eke gas wala onatharam thiyanawa ban. Uba Colombo ena nisa ehe gihin ganin, But oka amuthuma suwadak (gadak) enawa. Bus eke geniyanawa nam hodata othalaa geniyapan.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බෙල්ලන්විල පන්සලේ මල් කඩ වල තියෙනවා
    පිල්ලෑව පන්සලේ මල් කඩ වල තියෙනවා
    කැළණි පන්සලේ මල් කඩ වල තියෙනවා
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වෙලවල් වල කසිප්පු හංගන්නෙ කොතනද :yes:
    එතන වැටෙකෙයියා මල් පඳුරු පිටිං ඇත :baffled: