ලොකු උදව්වක් ඕනේ . Need a big Help

Huckleberry

Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    ලොකු උදව්වක් ඕනේ . Need a big Help URGENT.......

    මේ සතියේ තායිලන්ඩ් වීසා වලට online අපොයින්මන්ට් එකක් දාල අපොයින්මන්ට් එකට යන්නේ නැති කවුරුහරි ඉන්නවනම් කියන්න. ප්ලීස් හදිස්සියක්
    P.s මෙ සතිය අතුලත appointment එකක් දාලා දෙන්න පුළුවන් travel agent කෙනෙක් උනත් කමක් නෑ
     
    Last edited: