ලොකු උදව්වක් ඕන | A/L maths ගොඩදාගන්න

kvu

Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    මට දැන් Combined math අන්තෙටම කෙල වෙලා ඉන්නෙ
    හේතුව class cut කිරීම & O/L ඉවර වුන ගමන් class නොයෑමයි :cry:
    ඉතුරු subject දෙකම හොද මට්ටමක තියෙනවා, math කෙල වුණ එක ගැන දුකයි

    මේක කොහොමටවත් දැන් යන class එකකට ගිහින් cover කරගන්න බැරි මට්ටමක තියෙන්නෙ

    තව අවුරුද්දයි, මාස තුනක් වගේ තියෙනව, 2023 ලියන්නයි දැනට බලාපොරොත්තුව
    මන් බැලුවේ self-studies වලට යන්න

    syllabus එක download කරගෙන, පුලුවන් තරම් තේරුම් අරන් categorize කරා

    පොඩ්ඩක් හොයල බලුවම Khan academy එකෙ & YouTube එකේ profලගෙ lectures තියෙනවා

    English තේරුම් ගැනීම නම් අවුලක් නැහැ

    මෙ ක්‍රමේ recommend කරන්න පුලුවන්ද
    අනිවාර්යෙන් රිස්ක් එකක් තියෙනව, ඒත් මන් හිතන්නෙ මේක යම් ප්‍රමාණයකට සාර්තක වෙයි කියල

    මෙකේ ගොඩක් math කරපු අය ඇතිනෙ, පුලුවන්නම් මේකෙ තියෙන අඩුපාඩු, limitation පෙන්වල දෙන්න පුලුවන්ද

    ඒ වගේම math වලට හොද resources ටිකකුත් පුලුවන්නම් කියන්න.
    individual class කරන්න කැමති නම් කියන්න මල්ලි 😌