ලොකු උදව්වක් ඕන Facebook problem PLZ help
අනේ මචන්ලා දන්න එකෙක් ඉන්නවනම් මට උදව්වක් දීපල්ලා. මං අදුරන පරන යාලුවෙක් එක්ක fb එකේ සෙට් උනා. දැන් ඌව හම්බවෙන්න තියෙන එකම ක්‍රමය fb එක විතරයි. ඒත් මේ ලගකදී ඉදලා හෙන ගහනව වගේ මගේ එකව්න්ට් එකෙන් එයාගේ අකව්න්ට් එක පෙන්නන්නෑ... එයාගේ එකව්න්ට් එකෙනුත් මගේ එකව්න්ට් එක පේන්නෙ නෑලු..

අපේ එකව්න්ට් 2න්ම අපිදෙන්නගේ නම් සර්ච් කරාට එකව්න්ට් පේන්නෙත් නෑ...
එකව්න්ට් ඩිලිට් කරලත් නෑ.
වෙන එකව්න්ට් එකකින් ගියාම උගේ එකව්න්ට් එක සාමාන්‍ය විදිහට වැඩ.
මට පේන්න තියෙන්නේ පරණ චැට් කරපු දේවල් විතරයි.
ඒත් ඒවයේ තියෙන එක ක්ලික් කරන්නත් බෑ එතනින් මැසේජ් යවන්නත් බෑ පහල පිංතුරෙ වවගේ..

ලෙකු උදව්වක් මචන්ලා............

Uba wena ekakin gihin baluwama wada 