මචන්ලා මේකයි ප්‍රශ්නෙ...අපේ සීයා අපේ අම්මට තෑගි ඔප්පුවකින් ගෙයක් එක්ක ඉඩමක් තෑගි කරලා තිබුනා...ඒක සීයට ආපහු ගන්න පුළුවන්ද කාගෙවත් අවසරයකින් තොරව.. අම්මට ඕනි ඒ ඔප්පුව මගේ නමට ලියන්න ඒකයි.. දැනට ඒ ඔප්පුව බෑන්ක් එකක තියෙන්නෙ ලෝන් එකක් අරගෙන...
එතකොට අපිට ඒ ඔප්පුව අපේ නමට හරවගන්න බැරිද මොන ක්රමේකටවත්තෑගි ඔප්පු අවලංගු කරන්න පුළුවන් නීතිමය හැකියාවක් මචං.
පහත අවස්ථාවන්හිදී ත්‍යාගය අවලංගු කළ හැකි අතර, දේපල නැවත අත්පත් කර ගැනීම ද කල හැක.
- ත්‍යාග ඔප්පුවෙහි සක්රීයභාවයට අදාළ විධානයක් බලාත්මක කිරීමට ත්‍යාග ලැබුම්කරු අසමත් වූ විටෙක (කොන්දේසි සහිත ප්රදානය)
- ත්‍යාග ලැබුම්කරුගේ බලවත් අකෘතඥතාවය මත
- ත්‍යාග ඔප්පුව සකසන අවස්ථාවේදී දරුවන් නොමැතිව පසු වුවද ත්‍යාග දීමනාකරු පසුව සුජාත/විවාහජ දරුවකුට පියෙකු වූ විට හෝ දරුවෙකු කුලවද්දා ගත් විට
පුළුවන්. සීයා නිවන් යවපන්.එතකොට අපිට ඒ ඔප්පුව අපේ නමට හරවගන්න බැරිද මොන ක්‍රමේකටවත්


අපො එහෙනම් ඉඩම් ඕනි නෑ....පුළුවන්. සීයා නිවන් යවපන්.
මොකද්ද එක දෙයයි කිව්වෙ...තෑගි ඔප්පු නන් ජීවිත බුක්ති ඇතුව ලියල ඇත්තෙ.
එක දෙයයි කරන්න තියෙන්නෙ ඉතින්![]()
අර උඩින් කියලා තියනදේම තමයි. ඒ කියන්නේ තෑග්ග දීපුකෙනා ජිවතුන් අතර නැතිවෙන එක. ඕක උබලට උරුම දෙයක් නම් ලැබෙයි. එතකන් සීයාට සලකාගෙන හිටපන්අපො එහෙනම් ඉඩම් ඕනි නෑ....
මොකද්ද එක දෙයයි කිව්වෙ...
------ Post added on Jun 1, 2021 at 12:15 PM
උඩින් කියලා තියෙන දේවල් කරන්න ගියොත් ...ජීවිත් කාලෙම විදවන්න තෑගි ලැබෙයි...අයේ නින්දක්වත් නැතුව.....................අර උඩින් කියලා තියනදේම තමයි. ඒ කියන්නේ තෑග්ග දීපුකෙනා ජිවතුන් අතර නැතිවෙන එක. ඕක උබලට උරුම දෙයක් නම් ලැබෙයි. එතකන් සීයාට සලකාගෙන හිටපන්
මොකද්ද එක දෙයයි කිව්වෙ...
------ Post added on Jun 1, 2021 at 12:15 PM