ලොකු උදව්වක් ඕන....

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මචන්ලා මේකයි ප්‍රශ්නෙ...අපේ සීයා අපේ අම්මට තෑගි ඔප්පුවකින් ගෙයක් එක්ක ඉඩමක් තෑගි කරලා තිබුනා...ඒක සීයට ආපහු ගන්න පුළුවන්ද කාගෙවත් අවසරයකින් තොරව.. අම්මට ඕනි ඒ ඔප්පුව මගේ නමට ලියන්න ඒකයි.. දැනට ඒ ඔප්පුව බෑන්ක් එකක තියෙන්නෙ ලෝන් එකක් අරගෙන...
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    තෑගි ඔප්පු අවලංගු කරන්න පුළුවන් නීතිමය හැකියාවක් මචං.

    පහත අවස්ථාවන්හිදී ත්‍යාගය අවලංගු කළ හැකි අතර, දේපල නැවත අත්පත් කර ගැනීම ද කල හැක.
    • ත්‍යාග ඔප්පුවෙහි සක‍්‍රීයභාවයට අදාළ විධානයක් බලාත්මක කිරීමට ත්‍යාග ලැබුම්කරු අසමත් වූ විටෙක (කොන්දේසි සහිත ප‍්‍රදානය)
    • ත්‍යාග ලැබුම්කරුගේ බලවත් අකෘතඥතාවය මත
    • ත්‍යාග ඔප්පුව සකසන අවස්ථාවේදී දරුවන් නොමැතිව පසු වුවද ත්‍යාග දීමනාකරු පසුව සුජාත/විවාහජ දරුවකුට පියෙකු වූ විට හෝ දරුවෙකු කුලවද්දා ගත් විට
     
    • Like
    Reactions: Ryan08

    එතකොට අපිට ඒ ඔප්පුව අපේ නමට හරවගන්න බැරිද මොන ක්‍රමේකටවත්
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    පුළුවන්. සීයා නිවන් යවපන්.
    අපො එහෙනම් ඉඩම් ඕනි නෑ....

    තෑගි ඔප්පු නන් ජීවිත බුක්ති ඇතුව ලියල ඇත්තෙ.
    එක දෙයයි කරන්න තියෙන්නෙ ඉතින් :rofl::rofl:
    මොකද්ද එක දෙයයි කිව්වෙ...
    ------ Post added on Jun 1, 2021 at 12:15 PM
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අපො එහෙනම් ඉඩම් ඕනි නෑ....

    මොකද්ද එක දෙයයි කිව්වෙ...
    ------ Post added on Jun 1, 2021 at 12:15 PM
    අර උඩින් කියලා තියනදේම තමයි. ඒ කියන්නේ තෑග්ග දීපුකෙනා ජිවතුන් අතර නැතිවෙන එක. ඕක උබලට උරුම දෙයක් නම් ලැබෙයි. එතකන් සීයාට සලකාගෙන හිටපන්
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    අර උඩින් කියලා තියනදේම තමයි. ඒ කියන්නේ තෑග්ග දීපුකෙනා ජිවතුන් අතර නැතිවෙන එක. ඕක උබලට උරුම දෙයක් නම් ලැබෙයි. එතකන් සීයාට සලකාගෙන හිටපන්
    උඩින් කියලා තියෙන දේවල් කරන්න ගියොත් ...ජීවිත් කාලෙම විදවන්න තෑගි ලැබෙයි...අයේ නින්දක්වත් නැතුව.....................
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ජීවීත බුක්තිය තියලනං ලියලා තියෙන්නේ උසාවියේ නඩුවක් දාල ඕන අවලංගු කරන්න.
    දැඩි අකෘතඥතාව කියන එක ඔප්පු කරන්න ඕන.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    සිය ට කියන්න ආයෙත් lawyer කෙනෙක් ලවා clear කරලා ඔයා ට ම ලියලා දෙන්න කියලා.

    එතකොට අම්ම ගෙන් සහ සීය ගෙන් දෙන්නගෙන් ම ඕක release කරල කෙලින්ම උබට ලියන්න කියන්න.

    එහෙම කියන්න අමාරුයි නම් කියන්න බැංකුවකින් උබේ නමට Loan එකක් ගන්න ඕන කියල. Banks වලින් loan දෙන්නේ නෑ ඕවා clear නැතුව. එතකොට උබට වැඩේ කරලා දෙයි