ලොකු උදව්වක්. ප්ලීස් හේල්ප්
මච්නලා, මේකේ දන්න කෙනෙක් ඉන්නවා නම් හොද මීල් ප්ලෑන් එකක් දියල්ලකෝ. ඩේලී වර්ක්වුට් කරන කෙනක්ට බර මේන්ටේන් කරන් යන්න/ටිකක් වැඩි කර ගන්න
බර - 80 කි.ග්රැ
උස - 5'9"
බොහොම ස්තූතියි
රෙප් වලින් සලකනු ලැබේ