ලොකු උදව්වක් බන්.

captain shan

Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    ලොකු උදව්වක් බන්.

    එළකිරි එකේ කස්ටියගෙන් උදව්වක් ඕනේ, මගේ future එකට පොඩි උපදෙසක් ඕනේ බන්. මේ දවස් වල එපා වෙලා තියෙන්නේ මට, අවුරුද්දක් නිකනුත් ගෙවිලා ගියා. රස්සාවක් නෑ. ගෙදරිනුත් කෑගහනවා. :(
    මන් මචන් A/L කලේ 2014. commerce කලේ, එත් result අවුල් . O/L නම් අවුලක් නෑ.
    මේ තියෙන්නේ O/L result එක,

    Accounts - A
    Buddhism - A
    Sinhala - B
    IT - B
    Science - B
    Maths - C
    History - C
    Art - S
    English - S

    මට හිත ගන්න බෑ බන් මොන පැත්තටද යන්නේ කියලා. මන් බැලුවේ course එකක් වත් කරලා ජොබක් සෙට් කරගන්න කියලා..එත් හරි idea එකක් නැහැ බන් මොකක් කරන්නද කියලා..
    ලක්ෂ 10 ය 15 ව වියදම් කරන්න තරම් සල්ලිත් නෑ බන්.:( ඉතින් එළකිරියේ කට්ටියගෙන් උපදෙසක් ගන්න හිතුවා... දන්නා කස්ටිය උදව්වක් කරන්න සාමාන්‍ය පඩියකට රස්සාවක් සෙට් කරගන්න පුළුවන් මොනවගේ course කරල ද..
    කරන්න හොද course වල විස්තර දන්නා කට්ටිය කියන්න..
    ලොකු උදව්වක් බන්

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    german tech,orugodawaththa tech,maradana tech,vta try karanna,othanin vta witharai course walata salli ganne,ewath loku ganan neme
    thawa wisthara onenam ahapan
     
    Last edited:

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    ඉස්සරවගේ AL.OL පාස් වෙන්නම ඕන් නැ බන්
    උබ හොදටම OL පාස් වෙලතියෙන්නෙ නියමයිනෙ
    AATකරපන්,,ඒක ලෙසියි,,ස්ටඩිපැක් තියෙනව..හැමදේම තියෙනව,,ගොඩක් AL ඕන වෙන ඩිග්‍රී,කෝස් ව්ලට එකෙන් පුලුවන් ඇතුල් වෙන්න
    උබට ගේමක් ඇත්තෙම නැහැ
    AATකරපු එකෙක්ට ඒකෙ කතා කරන්න,ආශ්‍රය කරන්න ලැබෙන අයගොඩයි,,එනිසා කරන්න ඕන දේවල් දැනගන්න පුලුවන්

    සල්ලි ගොඩක් නැත්නම් ඕපන් යුනි එකේ ඩිග්‍රී කරහන්,,කම්පියුටර්,කොමස්,එකවුන්ට් තියෙන එකක්ම කරහන්,,demand තියෙනව

    AL අවශ්යම නෑබන්,,ගොඩක් එවුන් හොදට සාර්තක වෙච්චි එවුන් ඕනතරම් ඉන්නව
    all the best
     
    ස්තුතියි සහෝ..