ලොකු උදව්වක් මචන්
zoomline ගැන දන්න කවුරුත් නැද්ද බන්? direct contact කරගන්න විදිහක් කියහන්කෝ දන්නවා නම්. දැන් ගිලෙන්න ඉන්න මිනිහ පිදුරු ගහේ එල්ලෙනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ. ඌට 20% දෙන එක ප්රශ්නයක් නෙමෙයි මගේ සල්ලි අරන් දෙනවා නම්. උඹල මගේ රෙප් කැපුවට කමක් නෑ. අනේ මට මේ උදව්ව කරලා දියන් මචන්.
ps-මම උට අහුවෙලා නෑ. මම වෙන එකෙක්ට අහුවුනා. උගේ සල්ලි අරන් දෙන්නම් කිව්වා zoomline වැඩේ අන්තිමට 20% දෙන්න කියල ඌ කිව්වේ, ඉතින් මම ඒකට කැමතියි වැඩේ වෙන විදිහ අහගන්නයි මට ඕන. ඒකයි ඩිරෙක්ට් කන්ටැක්ට් කරගන්න විදිහක් හොයන්නේ.

Last edited: