ලොකු උදව්වක් මචන්

Red One

Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    ලොකු උදව්වක් මචන්

    zoomline ගැන දන්න කවුරුත් නැද්ද බන්? direct contact කරගන්න විදිහක් කියහන්කෝ දන්නවා නම්. දැන් ගිලෙන්න ඉන්න මිනිහ පිදුරු ගහේ එල්ලෙනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ. ඌට 20% දෙන එක ප්‍රශ්නයක් නෙමෙයි මගේ සල්ලි අරන් දෙනවා නම්. උඹල මගේ රෙප් කැපුවට කමක් නෑ. අනේ මට මේ උදව්ව කරලා දියන් මචන්. :sorry:

    ps-මම උට අහුවෙලා නෑ. මම වෙන එකෙක්ට අහුවුනා. උගේ සල්ලි අරන් දෙන්නම් කිව්වා zoomline වැඩේ අන්තිමට 20% දෙන්න කියල ඌ කිව්වේ, ඉතින් මම ඒකට කැමතියි වැඩේ වෙන විදිහ අහගන්නයි මට ඕන. ඒකයි ඩිරෙක්ට් කන්ටැක්ට් කරගන්න විදිහක් හොයන්නේ. :sorry:
     
    Last edited:
    • Like
    Reactions: Candid-B

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,900
    113
    umba zoomline wennath puluwan. eth umba aththatama victim kenek nam umbata ohoma wennama ona. e dawas wala meke un epa kiyaddi e epa kiyana unta bana bana neda ahu wechcha un ahu une?
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    umba zoomline wennath puluwan. eth umba aththatama victim kenek nam umbata ohoma wennama ona. e dawas wala meke un epa kiyaddi e epa kiyana unta bana bana neda ahu wechcha un ahu une?

    මම උට අහුවුනේ නෑ බන්. මම වෙන එකෙක්ට අහුවුනේ, මේ ත්‍රෙඩ් එක කියවපන්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1912884

    ඌ එකේ කමෙන්ට් කළා ඌ සල්ලි අරන් දේනම් උට 20% දියන් කියල,. මම කැමතියි ඒ වැඩේට. කෝ මූ නෑනේ කන්ටැක්ට් කරගන්න විදිහක්.
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    therenna kiyapnko

    මේ ත්‍රෙඩ් එක කියවපන් මචන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1912884

    ඔකේ zoomline කමෙන්ට් කළා මට සල්ලි අරන් දෙන්නම් උට 20% දෙන්නම් කියල. මම කැමතියි කිව්වා. ඒත් උව කන්ටැක්ට් කරගන්න විදිහක් නෑනේ වැඩේ වෙන විදිහ අහගන්න,
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    a ow kiyewwa mthkai
    uge gedra giye ndda uba
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේ ත්‍රෙඩ් එක කියවපන් මචන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1912884

    ඔකේ zoomline කමෙන්ට් කළා මට සල්ලි අරන් දෙන්නම් උට 20% දෙන්නම් කියල. මම කැමතියි කිව්වා. ඒත් උව කන්ටැක්ට් කරගන්න විදිහක් නෑනේ වැඩේ වෙන විදිහ අහගන්න,

    uta ahu una kiyla aye thread ekk dapn :rofl:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,917
    1
    60,880
    113
    Mother Earth
    උබ විතරද වලේ වැටුනෙ ? උබත් එක්ක තව කවුරුවත්ම වලේ වැටුනෙ නැද්ද ? ඉන්නව නම් ඌවත් සෙටි කර ගනින්. ගිහින් උගෙ ගෙදර තියෙන දෙයක් හරි කුදලන් වරෙන්. zoomline ගෙ කට විතරයි හැබැයි. හොඳම පොන්නයෙක් එළකිරි එකේ ඉන්න.:yes:
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    උබ විතරද වලේ වැටුනෙ ? උබත් එක්ක තව කවුරුවත්ම වලේ වැටුනෙ නැද්ද ? ඉන්නව නම් ඌවත් සෙටි කර ගනින්. ගිහින් උගෙ ගෙදර තියෙන දෙයක් හරි කුදලන් වරෙන්. zoomline ගෙ කට විතරයි හැබැයි. හොඳම පොන්නයෙක් එළකිරි එකේ ඉන්න.:yes:[/QUOTE

    වලේ වැටුන දෙන්නෙක් ඉන්නේ රට. උන්ට එන්න විදිහක් නෑනේ බන්, මම විතරයි දැන් ඉන්නේ. :sorry:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,917
    1
    60,880
    113
    Mother Earth
    උබ විතරද වලේ වැටුනෙ ? උබත් එක්ක තව කවුරුවත්ම වලේ වැටුනෙ නැද්ද ? ඉන්නව නම් ඌවත් සෙටි කර ගනින්. ගිහින් උගෙ ගෙදර තියෙන දෙයක් හරි කුදලන් වරෙන්. zoomline ගෙ කට විතරයි හැබැයි. හොඳම පොන්නයෙක් එළකිරි එකේ ඉන්න.:yes:[/QUOTE

    වලේ වැටුන දෙන්නෙක් ඉන්නේ රට. උන්ට එන්න විදිහක් නෑනේ බන්, මම විතරයි දැන් ඉන්නේ. :sorry:

    අම්මෝහ් යකෝ. උබව අමාරුවෙ දාපු එකා FB ඉන්නවද ? ඌ FB active ද ? ගෙදෙට්ට ගිහින් ගහපන් කන පැලෙන්න.
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    අම්මෝහ් යකෝ. උබව අමාරුවෙ දාපු එකා FB ඉන්නවද ? ඌ FB active ද ? ගෙදෙට්ට ගිහින් ගහපන් කන පැලෙන්න.

    එෆ්බි නෙමෙයි නම්බර් අනන් මනං දන්නවා. ඌ දෙන්නේ නෑ කියල නෑ. ඌ මේ මාසේ 30 වෙනකන් කල් ඉල්ලනවා, 30 වෙනිදට අතට ගානකුයි හැම මාසෙම ගානකුයි දෙන්නම් කියල කිව්වා. ගාන ගැන හරියටම 30 වෙනිදට කියන්නම් කිව්වා. අග්රිමන්ට් එකක් අත්සන් කරගන්න ඕන ඒකට ගිහිල්ල, දෙන ගාන වරද්දන්නෙ නැතුව දෙනවා කියල. ලෝයර් කෙනෙක්ව සෙට් කරගෙන යන්න හදන්නේ. zoomlineව හොයන්නේ ඌ කොහොමද මේක අරන් දෙනවා කියන්නේ බලන්න. ඊට වඩා ඉක්මනට ගන්න පුලුවන්ද බලන්න.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    එෆ්බි නෙමෙයි නම්බර් අනන් මනං දන්නවා. ඌ දෙන්නේ නෑ කියල නෑ. ඌ මේ මාසේ 30 වෙනකන් කල් ඉල්ලනවා, 30 වෙනිදට අතට ගානකුයි හැම මාසෙම ගානකුයි දෙන්නම් කියල කිව්වා. ගාන ගැන හරියටම 30 වෙනිදට කියන්නම් කිව්වා. අග්රිමන්ට් එකක් අත්සන් කරගන්න ඕන ඒකට ගිහිල්ල, දෙන ගාන වරද්දන්නෙ නැතුව දෙනවා කියල. ලෝයර් කෙනෙක්ව සෙට් කරගෙන යන්න හදන්නේ. zoomlineව හොයන්නේ ඌ කොහොමද මේක අරන් දෙනවා කියන්නේ බලන්න. ඊට වඩා ඉක්මනට ගන්න පුලුවන්ද බලන්න.

    බයිනරි කරල ගෙවයි ඔච්චර ගානක්:rofl:
    සල්ලි දෙද්දි ගහපු නැති ඇග්රිමන්ට් දැන් ගහයි :rofl:
    ෆෙක් එකකින් ආපු සූම්ලයින්ද උබ :rolleyes:
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    බයිනරි කරල ගෙවයි ඔච්චර ගානක්:rofl:
    සල්ලි දෙද්දි ගහපු නැති ඇග්රිමන්ට් දැන් ගහයි :rofl:
    ෆෙක් එකකින් ආපු සූම්ලයින්ද උබ :rolleyes:

    දැන් ගහන්නේ ප්රෝෆිට් නෙමෙයිනේ බන්. මගේ ගාන ගෙවන විදිහට ඇග්රිමන්ට් එකක්නේ බන්. බලමුකෝ මචන් 30 වෙනකන්. වෙන මොනවා කරන්නද.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,900
    113
    Red One = zoomline :P
    onna dan nam therenawa meka aththa kiyala.
    moo dan karanna hadanne mokadda kiyala therenawada kattiyata? Zoomline ta kiyala hamba nowena salli araganna puluwan kiyala idea ekak damanna:rofl:(ekata thread ekak damayi thawa tika dawasakin:rofl:). me muge deweni game eka. mekatath ahu wela salli dena un indiyi.:rofl:
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    onna dan nam therenawa meka aththa kiyala.
    moo dan karanna hadanne mokadda kiyala therenawada kattiyata? Zoomline ta kiyala hamba nowena salli araganna puluwan kiyala idea ekak damanna:rofl:(ekata thread ekak damayi thawa tika dawasakin:rofl:). me muge deweni game eka. mekatath ahu wela salli dena un indiyi.:rofl:

    මටත් කිරියෙ අකවුන්ට් දෙකක් තියෙනව බන්. මේක හැදුවෙ පස්සෙ. හැබැයි zoomline මම නෙමෙයි මචන්. මම වැටිලා ඉන්න වලේ තරම දන්නව නම් උඹ ඔහොම කියන්නෙ නෑ. උගෙ නමබරයක් හම්බෙනකන් මම මේක බම්ප් කරන්නෙ. මම මේ ඌට කඩේ යනව කියලත් හිතන්නත් එපා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,917
    1
    60,880
    113
    Mother Earth
    මටත් කිරියෙ අකවුන්ට් දෙකක් තියෙනව බන්. මේක හැදුවෙ පස්සෙ. හැබැයි zoomline මම නෙමෙයි මචන්. මම වැටිලා ඉන්න වලේ තරම දන්නව නම් උඹ ඔහොම කියන්නෙ නෑ. උගෙ නමබරයක් හම්බෙනකන් මම මේක බම්ප් කරන්නෙ. මම මේ ඌට කඩේ යනව කියලත් හිතන්නත් එපා.

    මචන් මේකෙ අය මොනා කිව්වත් ගණන් ගන්න එපා. සල්ලි ටික ගන්න කොහොම හරි. :sorry: