ලොකු උදව්වක් හිතවත

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ලොකු උදව්වක් හිතවත

    මම loan එකක් ගන්න හදන්නේ මචන්..BOC එකෙන් ඔප්පුව තියල..
    එකට මොනාද ඕනවෙන documents ?දන්නා කෙනෙක් නැද්ද
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    සහෝ බැංකුවෙන්ම ගිහින් ඕක අහ ගනින්..එකපාර ඔනේ කරන ඔක්කොම හදන් පලයන්... නැත්තං අරක අඩුයි මේක අඩුයි කිය කිය රස්තියාදු වෙනකොට සසර එපා වෙනවා...
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    බිඕසි එකේ වැඩක කරන එවුන් මේකේ ඉන්නවා..මේ ත්‍රෙඩ් එක රෑ දාන්නයි තිබ්බේ..මොකද උන් ඔක්කොම දැන් වැඩනේ
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    සහෝ බැංකුවෙන්ම ගිහින් ඕක අහ ගනින්..එකපාර ඔනේ කරන ඔක්කොම හදන් පලයන්... නැත්තං අරක අඩුයි මේක අඩුයි කිය කිය රස්තියාදු වෙනකොට සසර එපා වෙනවා...

    ow ban eka atha...