ලොකු උදව්වක් 🥹

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    E-learn එකටත් කෙල වෙලා මගේ මේ ඔලුවෙ අමාරුවත් එක්ක දරාගෙන වැඩක් කරන්න අමාරුයි පුළුවන් දෙයක් තියෙන වනම් ම්ං කරනව බෙහෙත් ඩොකා අඩු කරන පාටකුත් නෑ .. තව කොච්චර කාලයක් මේ වේදනාව විදවන්නද ම්ංදා මචන් මගේ අනාගතේ උබ අතේ වීඩියෝ ටික තියාගෙන ඉන්න. සමහර විට ජීවිත කාලෙම ගේම අදින්න වෙයි @jackpolkichcha 😔🙏
     
    • Dislike
    Reactions: EVC

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    @EVC
    ඇයි බ්ං මිනිස්සු මාත් එක්ක තරහ
    ම්ං කරල තියෙන වැරැද්ද මොකක්ද