ලොකු උදව්වක්

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම අලුතින් machine(computer නැත්තන් මුන් මෙතන washin machine ගැන කියවයි) එකක් ගන්නයි ඉන්නේ. එකක් කිව්වට processor,mother board,Ram & casing විතරයි. මට 15-20k විතර ගන්ඩ පුලුවන් හොද CPU,MB,Ram ක් කියනවද යාලුවනේ...
    මම දැනට ගන්ඩ හිතන් ඉන්නෙ


    MB - Foxconn g41
    CPU- 3 Ghz Dual Core
    RAM- 2GB DDr3

    දන්න කට්ටිය පොඩ්ඩක් විස්තර ටිකක් දෙන්න. බම්ප් එකක්වත් දාල හෙල්ප් එකක් දෙන්න.
     
    Last edited:

    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ
    image-FEC5_4EB68D52.jpg