8GB ban
CPU ID daala motherboard eke model umber eka hariyatama balaganna..Eka google karala official page ekata gihin specification balanna..eke thiyenawa maximum supprot karana ram ganai frequency ganai...
foxconn G41-MXE eka da thiyenne?

4GB*2 thibbanam hodata thiyei
බැහැ මචං . ඒක මං හිතන්නෙ දැං 8 Years වගේ පරණ බ්‍රෝඩ් එකක් මැක්ස් පුලුවං ඇත්තෙ 4 Ggs ඉතිං .
සමහර විට ඔයාගෙ බෝඩ් එක 8Ggs සපෝට් එකක් වෙන්න පුලුවං.
ඒත් ඔච්ච්ර පරණ මැශින් එකක් රැම් upgrade එකකින් ලොකු ප්‍රෝගස් එකක් බලා පොරොත්තු වෙන්න බෑ.
![]()
Windows 7 වලට නම් හොදටම ඇති දැන් තියෙන්නේ 7 තමා
Windows 10 64bit ඒකට OS එකටම 1Gb යනවා එහෙම බලද්දී ඇති වෙයි නේද් 4GB කලත් ?
මට මතක් අවිදියට ඔකේ ගහන්න පුළුවන් එක ස්ලොට් එකකට 4GB තම බන් උපරිම