ලොකු උදව්වක්.....

senusajith

Member
Oct 11, 2013
12
1
0
මේක ජීවිතයත් මරණයත් අතර ප්‍රශ්නයක්. ප්‍රශ්නේ අහන්න එපා මචන්ලා. එළකිරියේ කවුරුහරි දන්නවනම් මට අලුත් National ID එකක් හදාගන්න තැනක්. මට message එකක් එවන්න. පුද්ගලයන් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුවට පල කියන්න එපා දැන් :baffled: විහිලුවට ගන්නත් එපා මචන්ල. මේ උදව්ව කරොත් මම ජීවිත කාලෙටම ණයගැති බංz. :yes:
 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    machan first explain your situation, there can be another way instead of creating fake NICs . Department of Registration of Persons is the place you can create NICs legally
     

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    මොනාටද කියල මෙතන කියපන්. නැත්නම් උඔ මංකොල්ල කන්න id හදනවද කියල කවුද දන්නෙ? හිතේ හොරයක් බොරුවක් නැත්නම් genuine විදිහට id 1 හදාගන්න පුලුවන්නෙ