මචං ඉස්සෙල්ල බලපන් කෙල්ල ඇයි කොල්ලව අතැරියෙ කියල. මොකද කොල්ල වද දෙන්නෙ උබලට කරදරකරන්න හිතාගෙන නෙවෙයි...ඌ ඉන්නෙ පිට රටකනෙ බං ලව් එකක් break උනාම කොල්ලට දැනෙන හැගීම වචනයෙන් කියන්න බෑ බං. කෙල්ල අවුලක් නැතුව ඉන්නව කියන්නෙ කෙල්ල love කරල නෑ. උබල ටිකක් ඕක ගැන හොයල බලපල්ල, ඌත් කොල්ලෙක්නෙ, උබත් කොල්ලෙක් ඒක නිසා. ඌ මාර ටෙනශන් එකක ඇත්තෙ උගෙ කෙල්ල බූට් එකක් තිබ්බම ඒක නිසා උබ කොල්ලත් එක්ක කතා කරල බලපං මචං සීන් එක. ඒක උබ ඒ දෙන්නටම කරන හොද දෙයක් වෙන්නත් පුලුවන්. මොකද උන්ගෙ ප්රශ්නෙන් උන් පැනල යන්න හදනවනම් උබල ඒකට විසදුමක් දීපල්ල, නැත්නම් උබගෙ යාලුවගෙයි අර කොල්ලගෙයි දෙන්නගෙම ජීවිත සමහරවිට කරදරයක වැටෙන්න පුලුවන්.