ලොකු උදව්වක්.

harshana001

Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    මචං ඉස්සෙල්ල බලපන් කෙල්ල ඇයි කොල්ලව අතැරියෙ කියල. මොකද කොල්ල වද දෙන්නෙ උබලට කරදරකරන්න හිතාගෙන නෙවෙයි...ඌ ඉන්නෙ පිට රටකනෙ බං ලව් එකක් break උනාම කොල්ලට දැනෙන හැගීම වචනයෙන් කියන්න බෑ බං. කෙල්ල අවුලක් නැතුව ඉන්නව කියන්නෙ කෙල්ල love කරල නෑ. උබල ටිකක් ඕක ගැන හොයල බලපල්ල, ඌත් කොල්ලෙක්නෙ, උබත් කොල්ලෙක් ඒක නිසා. ඌ මාර ටෙනශන් එකක ඇත්තෙ උගෙ කෙල්ල බූට් එකක් තිබ්බම ඒක නිසා උබ කොල්ලත් එක්ක කතා කරල බලපං මචං සීන් එක. ඒක උබ ඒ දෙන්නටම කරන හොද දෙයක් වෙන්නත් පුලුවන්. මොකද උන්ගෙ ප්‍රශ්නෙන් උන් පැනල යන්න හදනවනම් උබල ඒකට විසදුමක් දීපල්ල, නැත්නම් උබගෙ යාලුවගෙයි අර කොල්ලගෙයි දෙන්නගෙම ජීවිත සමහරවිට කරදරයක වැටෙන්න පුලුවන්.
     
    fakeid123

    Member
    May 6, 2016
    2
    0

    අපිත් මුලින් හිතුවේ ඔහොම තමයි බන්. එත් පස්සේ තේරුනේ ප්‍රසිද්දියේ කියන්න බැරි සීන් එකක් නිසා දැන් තේරිලා තියෙන්නේ කොල්ල අවුල් ඩයල් එකක් කියල.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Nothing is permanent.Just wait.He'll get tired of it,let the boot intensity dissolve might take 1-2 months.Don't get involved in anything.Just wait for sometime.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අපිත් මුලින් හිතුවේ ඔහොම තමයි බන්. එත් පස්සේ තේරුනේ ප්‍රසිද්දියේ කියන්න බැරි සීන් එකක් නිසා දැන් තේරිලා තියෙන්නේ කොල්ල අවුල් ඩයල් එකක් කියල.

    wanachara dial ekak da, kellata anala maaru wenna hadana ekek da
     
    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    අපිත් මුලින් හිතුවේ ඔහොම තමයි බන්. එත් පස්සේ තේරුනේ ප්‍රසිද්දියේ කියන්න බැරි සීන් එකක් නිසා දැන් තේරිලා තියෙන්නේ කොල්ල අවුල් ඩයල් එකක් කියල.

    ඒ කියන්නේ මිනිහා එක පැත්තෙ එකෙක්වත් ද? මම හිතන්නේ කෙල්ලා කොල්ලව මගඅරිනවා