ලොකු උදව්වක් ...

hellboy16

Member
Apr 8, 2015
36
3
0
මචන්ලා මගේ පර්ස් එක නැති උනා ,සල්ලි නම් ගොඩක් තිබුනේ නෑ, ලයිසන් එකයි identity card එකයි නැති උන එක තම අවුල, සමහර විට පස්සේ ගත්ත එකෙක් ඒවා post කරලා එවන්න හරි post office දාන්න හරිඅ පුළුවන්,එහෙමත් අවේ නැත්නම් ලයිසන් එක කොහොමද මචන්ලා ආ යේ හදන්නේ???:( ලයිසන් නම්බර් එක තියෙනවා, pls මචන්ලා ලොකු උදව්වක් ,ගෙදරට කිව්වොත් මව උල තියයි බන් :(:(:(:(:(:(
 

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ග්ර්ම නිලදාරී ලගට පලයන් උබේ ගමේ

    එයා ලියුමක් දෙයි එකේදී id එක හා ලයිසන් එක දෙකම නැති වුනා කියලා කියපන්

    එක අරන් ගිහින් දාපන් පොලිස් පැමිණිල්ල


    ඉන්පසුව පිළිවෙලින් උබේ වැඩ ටික කර ගන්න පුළුවන් එක නිසා මුලින්ම ඔය ටික කරපන්
     

    hellboy16

    Member
    Apr 8, 2015
    36
    3
    0
    සොහොන;20446056 said:
    ග්ර්ම නිලදාරී ලගට පලයන් උබේ ගමේ

    එයා ලියුමක් දෙයි එකේදී id එක හා ලයිසන් එක දෙකම නැති වුනා කියලා කියපන්

    එක අරන් ගිහින් දාපන් පොලිස් පැමිණිල්ල


    ඉන්පසුව පිළිවෙලින් උබේ වැඩ ටික කර ගන්න පුළුවන් එක නිසා මුලින්ම ඔය ටික කරපන්
    ela