You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මචංලා, මම ලබන මාසෙ ලංකාවට එනව දුබායි ඩුබායි ඉදං.. මම අගල් 43 ටීවී එකක් ගේන්න හිතන් ඉන්නේ.. උබල දන්නවද ටැක්ස් කොච්චරක් ගහයිද කියල?? මම දන්න විදිහට ටැක්ස් ෆ්රිරී අගල් 42 ටීවී වලට විතරයි..