ලොකු උදව්වක්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මන් නිදාගෙන ඉද්දි ලුනු රසයි අැබුල් රසයි 2ම එනවනෙ බන්:baffled:
    මොලේ කෙමිකල් අවුල් උනාම ඒමවෙනව අහල තියෙනව,
    දන්න කෙනෙක් කියපල්ලකො
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,061
    1
    11,096
    113
    Ammatahudu, Danma hospital ekaka Palayan, Mole marenna Lan unamalu ohoma wenne. Ikamnta palayan.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    තෝ වෙන්න ඇති ලගදිත් අහල තිබ්බ.යකෝ dehydrtion හින්ද ලුණු රහ එනවා.වතුර බීපන්.brain case හින්දත් එනවා එහෙමනම් scan එකක් කරා ගනින්:yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,591
    113
    මන් නිදාගෙන ඉද්දි ලුනු රසයි අැබුල් රසයි 2ම එනවනෙ බන්:baffled:
    මොලේ කෙමිකල් අවුල් උනාම ඒමවෙනව අහල තියෙනව,
    දන්න කෙනෙක් කියපල්ලකො

    නෙට් එකක් දාල බුදියල බලපන් සත්තුන්ට උඹේ කට ගාවට එන්න බැරි වෙන්න. :yes:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    තෝ වෙන්න ඇති ලගදිත් අහල තිබ්බ.යකෝ dehydrtion හින්ද ලුණු රහ එනවා.වතුර බීපන්.brain case හින්දත් එනවා එහෙමනම් scan එකක් කරා ගනින්:yes::yes:
    Sinhlen kiyhn
    නෙට් එකක් දාල බුදියල බලපන් සත්තුන්ට උඹේ කට ගාවට එන්න බැරි වෙන්න. :yes:
    Sttu na bn