ලොකු උදව්වක්!!!

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    එලකිරි member කෙනෙක්ගෙන් 150,000 ක ලෝන් එකක් ගන්න විදිහක් නැද්ද මාස එකහමාරකින් දෙනකම්? සල්ලි හදිස්සියක් නිසා ඉල්ලන්නෙ...මගෙ විස්තර ඕන එකක් දෙන්නම්...පුලුවන්නම් ලොකු උදව්වක්

    අපිට ලෝන් ඇරියස් වෙලා තියනවා....ඒක හදිස්සි...සල්ලි හම්බවෙන්නෙ මාස එකහමාරකින්...එච්චර කල් ඉන්න බැරිනිසා එලකිරි මෙම්බර් කෙනෙක්ගෙන් ඉල්ලගෙන ගෙවලා මාස එකහමාරකින් එලකිරි මෙම්බර්ගෙන් ගත්ත සල්ලි ආපහු දෙනවා
     
    Last edited:

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    හදිසි අවශ්යතාවයත් දාපන්. කව්රුහරි හිත උනුවෙලා දෙයි සමහරවිට.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    එලකිරි member කෙනෙක්ගෙන් 150,000 ක ලෝන් එකක් ගන්න විදිහක් නැද්ද මාස එකහමාරකින් දෙනකම්? සල්ලි හදිස්සියක් නිසා ඉල්ලන්නෙ...මගෙ විස්තර ඕන එකක් දෙන්නම්...පුලුවන්නම් ලොකු උදව්වක්

    අපිට ලෝන් ඇරියස් වෙලා තියනවා....ඒක හදිස්සි...සල්ලි හම්බවෙන්නෙ මාස එකහමාරකින්...එච්චර කල් ඉන්න බැරිනිසා එලකිරි මෙම්බර් කෙනෙක්ගෙන් ඉල්ලගෙන ගෙවලා මාස එකහමාරකින් එලකිරි මෙම්බර්ගෙන් ගත්ත සල්ලි ආපහු දෙනවා
    Salli denna puluwan ban. Eth mekey inna fake wesige puthala nisa authenticity eka gana sure ne.

    Salli nathi wena ekata wada mala panninne hora kariyekta dunnama.