Iphone එකක් ඔෆ් කරල තියෙද්දි find my phone බලුවහම අන්තිමට ඔන් එකේ තිබුන ලොකේශන් එක පෙන්න්නවද?
මල්ලිගෙ iphone 15 pro එක නැති වෙලා. ගෙදර ඇවිත් බලනකොට දැකල තියෙන්නෙ දැන් ෆෝන් එක ඕෆ්.