ලොකු උදවුවක් ඔන (vehicle help) මචන්ල මම 2001 Suzuki Grand vitara xl7 එකක් ගන්න ඉන්නෙ. වාහනේ නම් Full Quality එකට තියෙනව. 28/= කියනව බන්. ගානට වටිනවද බන්. මේකෙ අවුල් එහෙම තියෙනවද? පොඩි HELP එකක් දීපන් බන්.