ලොකු උදවුවක් ඔන (vehicle help)

Shehan88

Junior member
  • Feb 16, 2007
    899
    28
    18
    Kalutara
    ලොකු උදවුවක් ඔන (vehicle help)

    මචන්ල මම 2001 Suzuki Grand vitara xl7 එකක් ගන්න ඉන්නෙ. වාහනේ නම් Full Quality එකට තියෙනව. 28/= කියනව බන්. ගානට වටිනවද බන්. මේකෙ අවුල් එහෙම තියෙනවද? පොඩි HELP එකක් දීපන් බන්.


    01811071990004480.jpg
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Mchn are you looking for a suv?why don't you go for a good car for that price?These vehicles are petrol drinkers and repairs are expensive.