ලොකු උදවුවක් ඕනි මචන්න්ලා

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    හරි හරි අගමැතිකම රනිල්ට දෙමු.. රන්න පොනිල් ට දෙමු:P
    උඹලා හිතන්නෙ ශිෂ්නෙන් ඒකනේ හැම එකටම පොන්න පොන්න ගාන්නෙ. අපේ රට තාම තුන්වෙනි ලෝකෙ රටක් වෙලා තියෙන්නෙ බොලා වගේ ශිෂ්නේ මොලේ තියන කාළකණ්නි හින්දා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    මචන් කාටද ඔය හිනා වෙන්නේ.....මම මේ සැරේ කාටවත් චන්දෙ දෙන්නේ නැහැ....ලංකාවේ දේශපාලනේ මට වැඩක් වෙන්නෙත් නැහැ.....එත් ඇත්ත දේශපාලනේ අපේ තරුණ කොල්ලොත් එක්ක කතා කරන එක google search කරපු ෆොටෝ එකකින් පහත කරන එක උබට හිනා යනවනම් ....උබ පව් බන් :no::no:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උබ මචන් දේශපාලනිකව තවම ලපටි ....දෙසපලකයන් මොලෙන් game එක ගහනකොට අපි හදවතින් game එකේ ඉත්තෙක් වෙනවද නැත්තන් අපිත් මොලෙන් game එක අතට ගන්නවද කියලා උබම තීරණය කරපන්

    උඹලා හිතන්නෙ ශිෂ්නෙන් ඒකනේ හැම එකටම පොන්න පොන්න ගාන්නෙ. අපේ රට තාම තුන්වෙනි ලෝකෙ රටක් වෙලා තියෙන්නෙ බොලා වගේ ශිෂ්නේ මොලේ තියන කාළකණ්නි හින්දා
    අනේ නෑ බන්.. ඔය පොනිල් කරපු දේවල් හොඳට මතකයි බන්.. අනිත් එක යුද්දේ හැල්ලු කරපු එකාව රටේ අගමැති කරනවා කියන එකතරම් රටට කරන අවමානයක් තව තියෙනවද???:oo:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ නෑ බන්.. ඔය පොනිල් කරපු දේවල් හොඳට මතකයි බන්.. අනිත් එක යුද්දේ හැල්ලු කරපු එකාව රටේ අගමැති කරනවා කියන එකතරම් රටට කරන අවමානයක් තව තියෙනවද???:oo:

    ඉතින් බන් කවුද රනිල්ට චන්දෙ දෙන්නේ....උත් එක්ක තරහට මහින්ද දිනවීම උබ හිතනවද මොලේ තියෙන වැඩක් කියලා......මහින්ද දිනුවොත් මැතිවරණයේදී පරණ දුශිතයනම බලයට එනවා....බලපන් හොදට හිතලා ඔය දෙපැත්තේම ඉන්නේ එකම ලෙවල් එකේ දුශිත්යෝ .....මචන් ලෝගිකලි හිතපන්.....මේක දෙන්නෙක්ගේ සටනක් නෙමේ.....මේකෙන් සටන ඉවර වෙන්නේ නැහැ කියන එකේ තරුම තේරුම් ගන්න බලපන්
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අනේ නෑ බන්.. ඔය පොනිල් කරපු දේවල් හොඳට මතකයි බන්.. අනිත් එක යුද්දේ හැල්ලු කරපු එකාව රටේ අගමැති කරනවා කියන එකතරම් රටට කරන අවමානයක් තව තියෙනවද??:oo:
    හෑල්ලු ? හමුදාවෙ කොල්ලො බේබිලට රේස් පදින්න වැලි කොට්ට අද්දවන්න දාපු මිනිහා දැන් දේශප්‍රේමියලු ?
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අනේ නෑ බන්.. ඔය පොනිල් කරපු දේවල් හොඳට මතකයි බන්.. අනිත් එක යුද්දේ හැල්ලු කරපු එකාව රටේ අගමැති කරනවා කියන එකතරම් රටට කරන අවමානයක් තව තියෙනවද???:oo:
    මෙහෙම හිතපන් මරාගේ අධිකරණ ඇමති හකීම්. උබ උගේ හැටි දන්නවා නෙ ? උඹ මරාට ඡන්දෙ දෙනකොට දිනන්නේ හකීම් ද ?
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඉතින් බන් කවුද රනිල්ට චන්දෙ දෙන්නේ....උත් එක්ක තරහට මහින්ද දිනවීම උබ හිතනවද මොලේ තියෙන වැඩක් කියලා......මහින්ද දිනුවොත් මැතිවරණයේදී පරණ දුශිතයනම බලයට එනවා....බලපන් හොදට හිතලා ඔය දෙපැත්තේම ඉන්නේ එකම ලෙවල් එකේ දුශිත්යෝ .....මචන් ලෝගිකලි හිතපන්.....මේක දෙන්නෙක්ගේ සටනක් නෙමේ.....මේකෙන් සටන ඉවර වෙන්නේ නැහැ කියන එකේ තරුම තේරුම් ගන්න බලපන්
    ඕකම අනිත් පැත්තට හිතපන්කෝ.. මහින්දව දිනවලා... රටට කොන්ද පන තියෙන jvp වගේ විපක්ෂයක් ගේනවා.. දුෂණ දුෂණය කියලා කියන්නේ 50% ක් බොරු මඩ..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හෑල්ලු ? හමුදාවෙ කොල්ලො බේබිලට රේස් පදින්න වැලි කොට්ට අද්දවන්න දාපු මිනිහා දැන් දේශප්‍රේමියලු ?

    චන් මෙහෙම සන්වදෙකින් දිනන්න ඔය දෙපර්සවයට බැහැ ...ඔය අත් දෙකේම ලේ ගැවිලා තියෙනවා....ඔය පාර්ශව දෙකම දෙකක් නෙමේ එකක්.....එකෙන් අපි බලන්න ඕනි තාර්කිකව ජනාතවට වාසි වැඩි පැත්ත සහ අනාගතය ගැන හිතල තීරණේ ගන්න.....මේක game එකක් බන් ....මේක 1 වෙනි වටය විතරයි....මේකෙදි මහින්දව පරද්දන ඕනි .....දෙඅවනියට රටට අවශ්‍ය විදිහට අපේම ජයක්ග්රහණයක් හොයන්න ඕනි.....
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මචන් කාටද ඔය හිනා වෙන්නේ.....මම මේ සැරේ කාටවත් චන්දෙ දෙන්නේ නැහැ....ලංකාවේ දේශපාලනේ මට වැඩක් වෙන්නෙත් නැහැ.....එත් ඇත්ත දේශපාලනේ අපේ තරුණ කොල්ලොත් එක්ක කතා කරන එක google search කරපු ෆොටෝ එකකින් පහත කරන එක උබට හිනා යනවනම් ....උබ පව් බන් :no::no:

    මයිත්‍රී ට චන්දෙ දෙන්න ගෙදර කට්ටිය එක්ක පැය ගානක් කතා කරල මයිත්‍රී පැත්තට හැරෙව්වා කිව්ව එකා දැන් මද්‍යස්ත වෙන්න හදනව..
    වෙන වෙන පැති වලින් හිනා යනව බන්.. මෙච්චර දවස් කෑගහපු කට්ටියගේ අදෝනාව ඇහෙනකොට..
    මද්‍යස්තව ඉදන් කතා කරනව නම් හොදයි තමයි..
    අනේ හුකේ නන්නානේ..

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මෙහෙම හිතපන් මරාගේ අධිකරණ ඇමති හකීම්. උබ උගේ හැටි දන්නවා නෙ ? උඹ මරාට ඡන්දෙ දෙනකොට දිනන්නේ හකීම් ද ?
    එකට උත්තරේ හෙට දවස තුල උඹට දැනගන්න ලැබෙයි.. හකීම් දිනයිද පරදීද කියලා...:D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඕකම අනිත් පැත්තට හිතපන්කෝ.. මහින්දව දිනවලා... රටට කොන්ද පන තියෙන jvp වගේ විපක්ෂයක් ගේනවා.. දුෂණ දුෂණය කියලා කියන්නේ 50% ක් බොරු මඩ..

    50% ඇත්තනේ....විපක්ෂයට කාටවත් එන්න වෙන්නේ නැහැ බන්.....උබ මචන් මම කියපුවා තව පාරක් හිතපන් ...මොකද මමත් ගිය සැරේ මහින්දට චන්දෙ දුන්න එකෙක්....අපි තවම පරක්කු නැහැ බන් ....
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මයිත්‍රී ට චන්දෙ දෙන්න ගෙදර කට්ටිය එක්ක පැය ගානක් කතා කරල මයිත්‍රී පැත්තට හැරෙව්වා කිව්ව එකා දැන් මද්‍යස්ත වෙන්න හදනව..
    වෙන වෙන පැති වලින් හිනා යනව බන්.. මෙච්චර දවස් කෑගහපු කට්ටියගේ අදෝනාව ඇහෙනකොට..
    මද්‍යස්තව ඉදන් කතා කරනව නම් හොදයි තමයි..
    අනේ හුකේ නන්නානේ..

    බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බුක් :rofl::rofl::rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මයිත්‍රී ට චන්දෙ දෙන්න ගෙදර කට්ටිය එක්ක පැය ගානක් කතා කරල මයිත්‍රී පැත්තට හැරෙව්වා කිව්ව එකා දැන් මද්‍යස්ත වෙන්න හදනව..
    වෙන වෙන පැති වලින් හිනා යනව බන්.. මෙච්චර දවස් කෑගහපු කට්ටියගේ අදෝනාව ඇහෙනකොට..
    මද්‍යස්තව ඉදන් කතා කරනව නම් හොදයි තමයි..
    අනේ හුකේ නන්නානේ..

    මම මද්‍යාස්ත නැහැ.....මට ඕනි මේ සැරේ මයිත්රිව දිනවන්න තමයි......එක plan එකේ කොටසක්.....හේතුව මහින්දගේ ඒකාධිපතිකම පටන් ගන්නේ මේ චන්දෙන් පස්සේ ...දේශපාලනිකව නැතත් එක ඔහුගේ කතාවේ හැසිරීමේ ගැබ් වෙලා තියෙනවා....එකේ දරුණු කම පේනවා....බලමු චන්දෙන් පස්සේ......
     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    එකට උත්තරේ හෙට දවස තුල උඹට දැනගන්න ලැබෙයි.. හකීම් දිනයිද පරදීද කියලා...:D

    හකීම් ගත්තත් නැතති මරාට මුස්ලිම් ඡන්ද හම්බෙන්නෙ නෑ. හක්කිම් ගේ ඡන්ද පදනම නැතිවෙන එකයි වෙන්නෙ. ඌව ටීඑන්ඒ එක ගන්න එක උපාමාර්ගිකව පාඩුයි
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    50% ඇත්තනේ....විපක්ෂයට කාටවත් එන්න වෙන්නේ නැහැ බන්.....උබ මචන් මම කියපුවා තව පාරක් හිතපන් ...මොකද මමත් ගිය සැරේ මහින්දට චන්දෙ දුන්න එකෙක්....අපි තවම පරක්කු නැහැ බන් ....
    මෛත්‍රී හෙළ උරුමේ + jvp එක්ක set වල ඉල්ලුවානම් හිතන්න තිබ්බ..
    එත් චන්ද්‍රික+පොනිල්+වික්‍රමබාහු+TNA+මු.කෝ set එකත් එක්ක ගිවිසුම් ගහලා ඒවා වත් එලියට නොදාපු... කිසිම විනවිද භාවයක් නැති එකෙක්ට ජන්දේ දෙන්නේ නෑ...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මම මේ සැරේ කාටවත් චන්දෙ දෙන්නේ නැහැ....ලංකාවේ දේශපාලනේ මට වැඩක් වෙන්නෙත් නැහැ.....

    මම මද්‍යාශ නැහැ.....මට ඕනි මේ සැරේ මයිත්රිව දිනවන්න තමයි......එක plan එකේ කොටසක්.....

    උබ වගේ දිව දෙකේ ගස් ලබ්බෙක් යකෝ

    :D:D
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හකීම් ගත්තත් නැතති මරාට මුස්ලිම් ඡන්ද හම්බෙන්නෙ නෑ. හක්කිම් ගේ ඡන්ද පදනම නැතිවෙන එකයි වෙන්නෙ. ඌව ටීඑන්ඒ එක ගන්න එක උපාමාර්ගිකව පාඩුයි
    ඇයි මුස්ලිම් ජන්ද හම්බුවෙන්නේ නැත්තේ????:D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇයි මුස්ලිම් ජන්ද හම්බුවෙන්නේ නැත්තේ????:D

    එක හරිම සරලයි......මරා ගැන උන්ගේ පැහැදීම අපිට වඩා අඩුයි ...හැබැයි ඉතින් දෙමල චන්ද මහින්දට වැටෙනවා ....මොකද මහින්දත් හින්දු බක්තිකයෙක් නිසා :P(just a joke)