ලොකු උදවුවක් ඕනි මචන්න්ලා

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මම සිරාට සපෝර්ට් නැත.....මම මහින්ද පැරදවීමට ඉදිරිපත් වෙමි.....අනේ කොල්ලෝ

    http://www.president.gov.lk/pdfs/mahinda_chintana_sin.pdf

    මෙන්න මේකේ 29 පිටුවේ ඉදලා කියවපන් ...දේශපාලනය කියන්නේ මොකක්ද කියලා ත්රෙයි ...
    උඹ සිරාට සපෝර්ට් නැහැලු මරා පරද්දන්න සපොර්ට්ලු අනේ බං ළදරු මනසෙන් එලියට වරෙන්. දිනන්න පුළුවන් අපේක්ෂකයෝ දෙන්නයි ඉන්නෙ එතනින් එකෙක්ව පරද්දනවා කියන්නෙ අනිත් එකාව දිනවනවා කියන එක කියල උඹේ විශාල මෙව්වා එකට මේ වෙනකොට වැටහිලා නැත්තං දේශපාලනේ කරන එක නවත්තහන් :rofl: අනිත් එක ඔය චින්තනේ තියෙන එව්වා අල්ලං බොරුවට දඟලන්න එපා :rolleyes: කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි කියල මහින්ද ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙන්නෙ හා නැද්ද? :cool::P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    උබ මචන් සම්ප්‍රදායික චන්ද දායකයෙක් ...අර කැපුවත් මොනවද කියලා කියන්නේ.....උබලත් එක්ක සංවාද කරන්න අමාරුයි.....sorry මචන් උබේ ඔය ප්‍රසන වලට දීමට පිළිතුරු මා සතුව නැත....ඔබ ඔය ගිනිගෙන දැවෙන ගෙයින් පිටත ඇවිත් සිසිල විදින්න...පවනේ සිසිල ගිනිගෙන දැවෙන ඔබ විවාදයට නොගන්න.....
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    පෙරටුගාමීන් අඩු වශයෙන් තම අපේක්ෂකයෙක් වත් ඉදිරිපත් කලා.... ඒත් ජවිපෙ තම පක්ෂයේ ප්‍රතිපත්ති ගැන තියෙන සැකය හින්ද අපේක්ෂකයෙක් වත් ඉදිරිපත් කරන්නෑ..... කලින් මහින්දට කඩේ ගියා.. ඊට පස්සෙ ෆොනීට දැන් මෛත්‍රීට ...අනේ මන්ද බන් ජවිපෙ ට ප්‍රතිපත්තියක් තියෙනවද ?
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    උබ මචන් සම්ප්‍රදායික චන්ද දායකයෙක් ...අර කැපුවත් මොනවද කියලා කියන්නේ.....උබලත් එක්ක සංවාද කරන්න අමාරුයි.....sorry මචන් උබේ ඔය ප්‍රසන වලට දීමට පිළිතුරු මා සතුව නැත....ඔබ ඔය ගිනිගෙන දැවෙන ගෙයින් පිටත ඇවිත් සිසිල විදින්න...පවනේ සිසිල ගිනිගෙන දැවෙන ඔබ විවාදයට නොගන්න.....
    උත්තර නැහැ නේද :rofl: මම සාම්ප්‍රදායික චන්ද දායකයෙක් නෙමේ බන් මාත් උඹල වගේ ඒ වෙලාවෙ රටේ තත්වය බලල මට හොඳයි හිතෙන විදිහට ජන්දේ දෙන්න.මෙතැනදී නෙමේ මහා මැතිවරණයකදී ආණ්ඩුව පරදින්න ඕන කියලා මමත් හිතනවා :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උත්තර නැහැ නේද :rofl: මම සාම්ප්‍රදායික චන්ද දායකයෙක් නෙමේ බන් මාත් උඹල වගේ ඒ වෙලාවෙ රටේ තත්වය බලල මට හොඳයි හිතෙන විදිහට ජන්දේ දෙන්න.මෙතැනදී නෙමේ මහා මැතිවරණයකදී ආණ්ඩුව පරදින්න ඕන කියලා මමත් හිතනවා :yes:

    එකෙන් රටට උබ හිතන විදිහට සිදුවන යහපත කුමක්ද?

    ජනධිපති දිනවිමේදී ඔබ ඔහු සතුව පවතින කිනම් ගුණාංග සැලකිල්ලට ගත්තේද?
     
    කලින් මහින්දට කඩේ ගියා ----- එකෙන් අයහපතක් උනාද රටට ?

    අයිබන් ෆොනී කියලා අපහස කරන්නේ---- අපිත් 2010 දුන්නේ මහින්දට (දැන් එකේ අසුභ පේනවා )

    දැන් මයිත්රිට කඩේ යනවා කියන්නේ ? මොකද පොඉන්ට් එක
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉතින් උබ හිතපන් මිනිහට යුද්දේ කරන්න උවමනාවක් තිබුනේ නැහැ....පැහැදිලි ඇත්ත එක.....අනික 2005 මහින්ද චින්තනයේ තිබුනෙත් සාම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යනවා කියලනේ.....

    හරි කාලේදී හරි විදිහට චන්දෙ දෙමු ....එකයි මගේ තර්කය.....

    ප්‍රයෝගික දේශපාලනය තුල බලය එම සදහා සැම රජයක්ම ltte සහය ලබා ගැනීම නොරහසක්.....රටක යුධය හෝ වාර්ගික අර්බුදයක් තිබීම දෙසපලනයේ පැවැත්මයි......දේශපාලකයන් යනු එක පසක එක පලන්තියකි ....පාලිතයන් වන අප සැමදා ඔවුන්ගේ ඉත්තන් පමණකි .....හොදම දෙය මෙවර රාජපක්ෂ පරාජය කර එළබෙන මැතිවරණයේදී jvp බලය වැඩිකර ....ඒ දේශපාලන පැලැන්තිය පාලිත පැලැන්තිය අතට ගැනීමය ....මහින්ද ජයග්‍රහණයෙන් සිදුවන්නේ රට නැවත රාජාණ්ඩු ක්‍රමයක් තුලට පියමන් කිරීමය,,,,,,

    හිතලා බලල comment කරන්න

    උබ මචන් දේශපාලනිකව තවම ලපටි ....දෙසපලකයන් මොලෙන් game එක ගහනකොට අපි හදවතින් game එකේ ඉත්තෙක් වෙනවද නැත්තන් අපිත් මොලෙන් game එක අතට ගන්නවද කියලා උබම තීරණය කරපන්

    ඉතින් බන් කවුද රනිල්ට චන්දෙ දෙන්නේ....උත් එක්ක තරහට මහින්ද දිනවීම උබ හිතනවද මොලේ තියෙන වැඩක් කියලා......මහින්ද දිනුවොත් මැතිවරණයේදී පරණ දුශිතයනම බලයට එනවා....බලපන් හොදට හිතලා ඔය දෙපැත්තේම ඉන්නේ එකම ලෙවල් එකේ දුශිත්යෝ .....මචන් ලෝගිකලි හිතපන්.....මේක දෙන්නෙක්ගේ සටනක් නෙමේ.....මේකෙන් සටන ඉවර වෙන්නේ නැහැ කියන එකේ තරුම තේරුම් ගන්න බලපන්

    චන් මෙහෙම සන්වදෙකින් දිනන්න ඔය දෙපර්සවයට බැහැ ...ඔය අත් දෙකේම ලේ ගැවිලා තියෙනවා....ඔය පාර්ශව දෙකම දෙකක් නෙමේ එකක්.....එකෙන් අපි බලන්න ඕනි තාර්කිකව ජනාතවට වාසි වැඩි පැත්ත සහ අනාගතය ගැන හිතල තීරණේ ගන්න.....මේක game එකක් බන් ....මේක 1 වෙනි වටය විතරයි....මේකෙදි මහින්දව පරද්දන ඕනි .....දෙඅවනියට රටට අවශ්‍ය විදිහට අපේම ජයක්ග්රහණයක් හොයන්න ඕනි.....

    මම මද්‍යාස්ත නැහැ.....මට ඕනි මේ සැරේ මයිත්රිව දිනවන්න තමයි......එක plan එකේ කොටසක්.....හේතුව මහින්දගේ ඒකාධිපතිකම පටන් ගන්නේ මේ චන්දෙන් පස්සේ ...දේශපාලනිකව නැතත් එක ඔහුගේ කතාවේ හැසිරීමේ ගැබ් වෙලා තියෙනවා....එකේ දරුණු කම පේනවා....බලමු චන්දෙන් පස්සේ......

    ඔන්න අයිත් පිහිලි පැන්නා .....මචන් ඕවා ඔය පක්ෂ දෙකේම ගැට .....ඕවා තමයි දේශපාලකයන්ගේ පැවැත්ම තියෙන්නේ.....හොදට ඉතිහාසය අරන් බලපන්.....

    1. බලයට එන්න සුළු ජාතික පක්ෂවල සහය ඕනි
    2.බලය පවත්වාගන්න සිංහල බවුධ සහය ඕනි

    හරි එක වැරදි නැහැ කියමුකෝ ...හැබැයි මුන් මේක කරන්නේ අපිව අන්දලා නේ එකයි වරද ....ඇඳිලා ඉන්නවා කියල නොතේරෙන එකයි අපේ වරද

    දේශපාලනිකව ඇයි කියපන් එහෙම කෙලින්ම කිවුවේ නැත්තේ කියලා.....උබට මගේ උද තියෙන පොස්ට් ටක බැලුවනම් තේරෙන්න ඕනි......ඔය දෙපිලේම ඉන්නේ එකම යුනිටියකට වැඩ කරන එවුන්....නමුත් මහින්ද දිනවීම මෙහි ඉත්තන් වී ඉන්න අපිට පාඩුයි එකයි කියන්නේ මහින්දව පරද්දන කියලා....එක මේ game එකේ පලවෙනි කොටස.....එක සරල දෙයක් මචන්....හැබැයි උබ ඉන්න මතය අනුව උබට තේරෙන්න ඕනි ඔය දෙගොල්ලොම එකක් කියලා...එකකට බලය කේන්ද්‍ර වෙලා තියෙනවා අන්න එක කඩන්නේ නැතුව,,,,,අපිට game එක ගහන්න බැහැ

    යුද්දය හැමදාම ඉතිහාසයේ සිට ගොඩ නැගුනේ පාලකයන්ගේ පැවැත්ම උදෙසාය ....ලේ කදුළු වැගුරුවේ ජනතාව පමණම මෙය තුන් කලටම පොදුය ......සත්‍ය වටහා ගැනීම තම තමන්ගේ දැනුමේ හැටියටය

    උත්තර නැහැ නේද :rofl: මම සාම්ප්‍රදායික චන්ද දායකයෙක් නෙමේ බන් මාත් උඹල වගේ ඒ වෙලාවෙ රටේ තත්වය බලල මට හොඳයි හිතෙන විදිහට ජන්දේ දෙන්න.මෙතැනදී නෙමේ මහා මැතිවරණයකදී ආණ්ඩුව පරදින්න ඕන කියලා මමත් හිතනවා :yes:

    මචන් අපි දෙන්නා කියවන්නේ දෙකක්.....මම උබේ දේශපාලනයේ මේ නුලේ කතා කරන්නේ නැහැ ...එක ගැන කතා කරන්න අපිට එළකිරියේ ඕන තරඟ ත්‍රෙඩ් තියෙනවා....එකකදී සෙට් වෙමු ....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බලපන් එතනම උබ මම අර්ථ දක්වපු දේශපාලන පිලේ ඉත්තෙක් වෙලා ඉවරනේ කොල්ලෝ.....අයිත් කියන්නම් .....දේශපලකයිනේ පැවැත්ම සදහා බෙදීම අත්‍යවශය සදකයකි....ඔය චුටි මොලේ වෙහෙසලා පොඩ්ඩක් හිතපන් කොල්ලෝ.....අපි බලන්න ඕනි මේ ඉත්තා කියන එකෙන් ගොඩයන මගක් හොයන්න.....එක කරන්න පුළුවන් නිදහස් මනසකින් හිතන තරුණයන්ට විතරයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කෝ බන් උබ දාපු පොස්ට් එක ....ලොල්
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මම සිරාට සපෝර්ට් නැත.....මම මහින්ද පැරදවීමට ඉදිරිපත් වෙමි.....අනේ කොල්ලෝ

    http://www.president.gov.lk/pdfs/mahinda_chintana_sin.pdf

    මෙන්න මේකේ 29 පිටුවේ ඉදලා කියවපන් ...දේශපාලනය කියන්නේ මොකක්ද කියලා ත්රෙයි ...

    උඹ සිරාට සපෝර්ට් නැහැලු මරා පරද්දන්න සපොර්ට්ලු අනේ බං ළදරු මනසෙන් එලියට වරෙන්. දිනන්න පුළුවන් අපේක්ෂකයෝ දෙන්නයි ඉන්නෙ එතනින් එකෙක්ව පරද්දනවා කියන්නෙ අනිත් එකාව දිනවනවා කියන එක කියල උඹේ විශාල මෙව්වා එකට මේ වෙනකොට වැටහිලා නැත්තං දේශපාලනේ කරන එක නවත්තහන් :rofl: අනිත් එක ඔය චින්තනේ තියෙන එව්වා අල්ලං බොරුවට දඟලන්න එපා :rolleyes: කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි කියල මහින්ද ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙන්නෙ හා නැද්ද? :cool::P

    උබ මචන් සම්ප්‍රදායික චන්ද දායකයෙක් ...අර කැපුවත් මොනවද කියලා කියන්නේ.....උබලත් එක්ක සංවාද කරන්න අමාරුයි.....sorry මචන් උබේ ඔය ප්‍රසන වලට දීමට පිළිතුරු මා සතුව නැත....ඔබ ඔය ගිනිගෙන දැවෙන ගෙයින් පිටත ඇවිත් සිසිල විදින්න...පවනේ සිසිල ගිනිගෙන දැවෙන ඔබ විවාදයට නොගන්න.....

    උත්තර නැහැ නේද :rofl: මම සාම්ප්‍රදායික චන්ද දායකයෙක් නෙමේ බන් මාත් උඹල වගේ ඒ වෙලාවෙ රටේ තත්වය බලල මට හොඳයි හිතෙන විදිහට ජන්දේ දෙන්න.මෙතැනදී නෙමේ මහා මැතිවරණයකදී ආණ්ඩුව පරදින්න ඕන කියලා මමත් හිතනවා :yes:

    එකෙන් රටට උබ හිතන විදිහට සිදුවන යහපත කුමක්ද?

    ජනධිපති දිනවිමේදී ඔබ ඔහු සතුව පවතින කිනම් ගුණාංග සැලකිල්ලට ගත්තේද?

    මචන් අපි දෙන්නා කියවන්නේ දෙකක්.....මම උබේ දේශපාලනයේ මේ නුලේ කතා කරන්නේ නැහැ ...එක ගැන කතා කරන්න අපිට එළකිරියේ ඕන තරඟ ත්‍රෙඩ් තියෙනවා....එකකදී සෙට් වෙමු ....
    උඹ කියපු දේටයි උත්තර දුන්නෙ :yes: පස්සෙ වෙලාවක සෙට් වෙමු :cool:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    කෝ බන් උබ දාපු පොස්ට් එක ....ලොල්
    මගේ දේශපාලනය මෙතනට වැඩක් නැහැ කිව්වෙ උඹමනේ ඉවත් කරන ලදී :yes: Unsubscribed....

    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මගේ දේශපාලනය මෙතනට වැඩක් නැහැ කිව්වෙ උඹමනේ ඉවත් කරන ලදී :yes: Unsubscribed....

    ok ගිහින් වරෙන්.....පිටත විතරක් නෙමේ ඇතුලත් දකින්න පුරුදු වෙයන් ....ජය වේවා....කෝක කොහොම උනත් මේ ක්‍රමය වෙනස් කරන්න තව අවුරුදු 10 විතර යයි ....ඒ නිසා අනාගතයට වැඩකුත් මේ ගමන්ම කර ගන්න
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    හොඳ වෙලාවට මුන් ඉස්කෝලේ යන්නේ නැත්තේ.. නැත්තම් මුන් කියයි මම පන්තියේ ඉන්න ළමයි 48 දෙනාම MY3 ට හැරෙව්වා කියලා...:lol::lol::lol::lol::lol::rofl:

    dawase kathawa :P:P:P:P:P:rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    10881586_395719173915869_302592999949320791_n.jpg
     
    Nov 24, 2014
    789
    64
    0
    චන්ද්රිකා බැල්ලි. ජනාදිපතිතුමා ඒකට විරුද්ද වුනා. ජනාදිපතිතුමාට කවදාවත් කොටිත් එක්ක එකතුවෙලා වැඩ කරන්න උවමනාවක් තිබ්බෙ නෑ. අද මයිත්රීපාල එකතුවෙලා ඉන්නෙ ඒ බැල්ලියත් එක්ක. ඒ කියන්නෙ වක්රාකාරව මයිත්රීපාලත් කොටිත් එක්ක එකතුවෙලා සහයෝගයෙන් වැඩ කරන්න කැමතියි කියන එක. එහෙව් ද්රෝහියෙක්ට චන්දෙ දෙන්න කලින් හොදට හිතල බලන්න.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    චන්ද්රිකා බැල්ලි. ජනාදිපතිතුමා ඒකට විරුද්ද වුනා. ජනාදිපතිතුමාට කවදාවත් කොටිත් එක්ක එකතුවෙලා වැඩ කරන්න උවමනාවක් තිබ්බෙ නෑ. අද මයිත්රීපාල එකතුවෙලා ඉන්නෙ ඒ බැල්ලියත් එක්ක. ඒ කියන්නෙ වක්රාකාරව මයිත්රීපාලත් කොටිත් එක්ක එකතුවෙලා සහයෝගයෙන් වැඩ කරන්න කැමතියි කියන එක. එහෙව් ද්රෝහියෙක්ට චන්දෙ දෙන්න කලින් හොදට හිතල බලන්න.

    වෙන ත්‍රෙඩ් එකකට යමු......මෙතැන් වෙනස්
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    mahindaya tsunami hora :D:D.. ooken tamay uuu horakam karanna patan gaththe...eetanin patan gaththu horakama tamay digatama awe.. dan mam me type karana mohetheth mahindaya aniwa me rate mona hari horakam karanawa mata hodatama sure..:yes: