
ගුඩ් මෝර්නින් මචං මෙතන හරවත් දේශපාලන සංවාදයක්ලුනේ යන්නේඅඩොගුඩ් මෝර්නින්!!!!
![]()

ඇයි jvp එක කියන්නේ නැත්තේ මෛත්‍රීට ජන්දේ දෙන්න කියලා????![]()
එක තමයි මත් බැලුවේ.. මවත් මු මෙතන ( http://www.elakiri.com/forum/showthread.php?t=1651297) ඉන්න කොට ඇදගෙන ආවේ හරවත් සංවාදයක් යමු කියලා...ගුඩ් මෝර්නින් මචං මෙතන හරවත් දේශපාලන සංවාදයක්ලුනේ යන්නේ![]()







පුටේ මේව මෙත්න කියන්න එපා. ඕක තේරුම් ගන්න පුලුවන් උන් හරි අඩුයි. As a civilian අපිට යුද්ධය අර්බුද එපා උනාට As a politician ඒව තියෙන එකෙන් ලොකු පැවැත්මක් තියෙනව.ප්‍රයෝගික දේශපාලනය තුල බලය එම සදහා සැම රජයක්ම ltte සහය ලබා ගැනීම නොරහසක්.....රටක යුධය හෝ වාර්ගික අර්බුදයක් තිබීම දෙසපලනයේ පැවැත්මයි......
ඔව් ඔව් මට තේරුණා... බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන තාක් කල් එම වස්තුව නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතී.දේශපාලනිකව ඇයි කියපන් එහෙම කෙලින්ම කිවුවේ නැත්තේ කියලා.....උබට මගේ උද තියෙන පොස්ට් ටක බැලුවනම් තේරෙන්න ඕනි......ඔය දෙපිලේම ඉන්නේ එකම යුනිටියකට වැඩ කරන එවුන්....නමුත් මහින්ද දිනවීම මෙහි ඉත්තන් වී ඉන්න අපිට පාඩුයි එකයි කියන්නේ මහින්දව පරද්දන කියලා....එක මේ game එකේ පලවෙනි කොටස.....එක සරල දෙයක් මචන්....හැබැයි උබ ඉන්න මතය අනුව උබට තේරෙන්න ඕනි ඔය දෙගොල්ලොම එකක් කියලා...එකකට බලය කේන්ද්‍ර වෙලා තියෙනවා අන්න එක කඩන්නේ නැතුව,,,,,අපිට game එක ගහන්න බැහැ
එක තමයි මත් බැලුවේ.. මවත් මු මෙතන ( http://www.elakiri.com/forum/showthread.php?t=1651297) ඉන්න කොට ඇදගෙන ආවේ හරවත් සංවාදයක් යමු කියලා...
මූ එන පොටනම් හරි නෑ ගොයියෝ!!!
පුටේ මේව මෙත්න කියන්න එපා. ඕක තේරුම් ගන්න පුලුවන් උන් හරි අඩුයි. As a civilian අපිට යුද්ධය අර්බුද එපා උනාට As a politician ඒව තියෙන එකෙන් ලොකු පැවැත්මක් තියෙනව.








ඔව් ඔව් මට තේරුණා... බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන තාක් කල් එම වස්තුව නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතී.![]()
වරෙන් අපේ රැනට මතුපිටින් දකින දේට වඩා පතුලට කිදා බහින්න,,,,,අන්න එකයි නියම තාරුණ්‍ය මචන්පුටේ මේව මෙත්න කියන්න එපා. ඕක තේරුම් ගන්න පුලුවන් උන් හරි අඩුයි. As a civilian අපිට යුද්ධය අර්බුද එපා උනාට As a politician ඒව තියෙන එකෙන් ලොකු පැවැත්මක් තියෙනව.
වරෙන් අපිට කතා කරන්න බොහෝ දේ තියෙනවා.....තරුණයන් විදිහට.....මේ වගේ දේවල් අපි ගොඩයන්ට කරන්න ඉඩ දෙමු
හරි හරි යමන්කෝ..![]()
![]()
ඇයි jvp එක කියන්නේ නැත්තේ මෛත්‍රීට ජන්දේ දෙන්න කියලා????![]()
දේශපාලනිකව ඇයි කියපන් එහෙම කෙලින්ම කිවුවේ නැත්තේ කියලා.....උබට මගේ උද තියෙන පොස්ට් ටක බැලුවනම් තේරෙන්න ඕනි......ඔය දෙපිලේම ඉන්නේ එකම යුනිටියකට වැඩ කරන එවුන්....නමුත් මහින්ද දිනවීම මෙහි ඉත්තන් වී ඉන්න අපිට පාඩුයි එකයි කියන්නේ මහින්දව පරද්දන කියලා....එක මේ game එකේ පලවෙනි කොටස.....එක සරල දෙයක් මචන්....හැබැයි උබ ඉන්න මතය අනුව උබට තේරෙන්න ඕනි ඔය දෙගොල්ලොම එකක් කියලා...එකකට බලය කේන්ද්‍ර වෙලා තියෙනවා අන්න එක කඩන්නේ නැතුව,,,,,අපිට game එක ගහන්න බැහැ
එක තමයි මත් බැලුවේ.. මවත් මු මෙතන ( http://www.elakiri.com/forum/showthread.php?t=1651297) ඉන්න කොට ඇදගෙන ආවේ හරවත් සංවාදයක් යමු කියලා...
මූ එන පොටනම් හරි නෑ ගොයියෝ!!!
ඇත්ත වශ්‍යයෙන්ම වරදක් නෑනැ මචන් මට ඕනි මගේ අදහස සහ උබලගේ අදහස අතර මත ගැටුමක් ඇති කරන්න,,,,තරුණයෝ විදිහට ගොන් පාර්ට් දෙන ගමන් මේ විදිහටත් සංවාද කරලා හරි දේ තෝරාගන්න ඕනි ....එකේ වැරද්දක් නැහැනේ ...






ඇත්ත වශ්‍යයෙන්ම වරදක් නෑ
මම දැන් යනවා මගේ ඔලුවත් එක්ක කරකැවෙනවා වගේ උඹේ උත්තර වලට![]()
ගොඩක් උන් හිතන්නෙ සාමන්‍ය ජනතාව වශයෙන් අපි යුද්ධයෙන් පීඩා විදපු නිසා ඒ පීඩාවම රජයත් විදිනව ඇති කියලයි. අපේ පැත්තෙන් බලපුවාම යුද්ධය ඉවර කිරීම 100% හොද තීරණයක්. නමුත් රජයට, දේශපාලන තන්ත්‍රයට ඒක වැරදි තීරණයක්.මෙන්න මේ සත්‍ය අපිට අපේ දෙමාපියන්ට ත්රෙන්නේ නතුව ඇති නමුත් තරුණයන් විදිහට දේශපානය හරියට දකින්නත් ඒ අනුව දෙමාපියන්ගේද ඇස පැදීම අපේ වගකීමක් මචන්....හැමදාම මේ දේශපනේ ඉත්තන් වෙන්නේ නැතුව...අපිට කරන්න දේකුත් තියෙනවා කියන එක අපි සාකච්චා කලයුතියි
ගොඩක් උන් හිතන්නෙ සාමන්‍ය ජනතාව වශයෙන් අපි යුද්ධයෙන් පීඩා විදපු නිසා ඒ පීඩාවම රජයත් විදිනව ඇති කියලයි. අපේ පැත්තෙන් බලපුවාම යුද්ධය ඉවර කිරීම 100% හොද තීරණයක්. නමුත් රජයට, දේශපාලන තන්ත්‍රයට ඒක වැරදි තීරණයක්.
එක තමයි මත් බැලුවේ.. මවත් මු මෙතන ( http://www.elakiri.com/forum/showthread.php?t=1651297) ඉන්න කොට ඇදගෙන ආවේ හරවත් සංවාදයක් යමු කියලා...
මූ එන පොටනම් හරි නෑ ගොයියෝ!!!
මං එනකොට ඔක්කොම ඉවරයි 
උඹනන් මාර පොරක් බන් දැන් සත්‍ය අවබෝද කරගෙන එහෙම නේද ඉන්නෙමෙන්න මේ සත්‍ය අපිට අපේ දෙමාපියන්ට ත්රෙන්නේ නතුව ඇති නමුත් තරුණයන් විදිහට දේශපානය හරියට දකින්නත් ඒ අනුව දෙමාපියන්ගේද ඇස පැදීම අපේ වගකීමක් මචන්....හැමදාම මේ දේශපනේ ඉත්තන් වෙන්නේ නැතුව...අපිට කරන්න දේකුත් තියෙනවා කියන එක අපි සාකච්චා කලයුතියි
සිරා සිරා උඹ දේශපාලන ඉත්තෙක් නෙමෙයි උඹේ මතය අනුන්ට කවන්න හදනවත් නෙමේ සත්‍ය අවබෝධ කරලා දෙන්න නේද හදන්නෙ 
මං එනකොට ඔක්කොම ඉවරයි
උඹනන් මාර පොරක් බන් දැන් සත්‍ය අවබෝද කරගෙන එහෙම නේද ඉන්නෙසිරා සිරා උඹ දේශපාලන ඉත්තෙක් නෙමෙයි උඹේ මතය අනුන්ට කවන්න හදනවත් නෙමේ සත්‍ය අවබෝධ කරලා දෙන්න නේද හදන්නෙ
![]()
මං එනකොට ඔක්කොම ඉවරයි
උඹනන් මාර පොරක් බන් දැන් සත්‍ය අවබෝද කරගෙන එහෙම නේද ඉන්නෙසිරා සිරා උඹ දේශපාලන ඉත්තෙක් නෙමෙයි උඹේ මතය අනුන්ට කවන්න හදනවත් නෙමේ සත්‍ය අවබෝධ කරලා දෙන්න නේද හදන්නෙ
![]()
එක මචන් සාපේක්ෂයි ...එක උබේ රාමුවෙන් බලනකොට එහෙම පේනවා ඇති ....නමුත් මගේ වර්තමාන දෙසපලනික දැක්ම jvp අදහස් වලට සාපේක්ෂව එකම තලයක තියෙනවා.....
හරි බං මාත් ඉන්නෙ උඹේ මතයේඉතින් මචන් මම මගේ මතේ කියන්නේ ....එකේ වැරැද්ද කියපන්....ඊටපස්සේ උබේ දෙසපලනික මතය කියපන් .....එච්චරයි.....මේක විවුර්ත සන්වාදයක් ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන්
වෙනස තියෙන්නෙ උඹ සිරාට සපෝර්ට් මම මරාට සපෝර්ට් 
හරි බං මාත් ඉන්නෙ උඹේ මතයේවෙනස තියෙන්නෙ උඹ සිරාට සපෝර්ට් මම මරාට සපෝර්ට්
![]()