ලොකු උදවුවක්...

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    මචන්ලා මෙන්න මේ වගේ ඩොට් මැට්‍රික්ස් ප්‍රින්ටර් වලට දාන රිබන් ගන්න තැනක් කොහෙද තියෙන්නේ? ඉක්මනටම ඕනේ, කොළඹ අවට ගන්න තියෙන තැනක් කියපල්ලකෝ, ලොකු උදවුවක්...

    NC639.jpg

    Printer Model - OKIDATA ML 320
    Ribbon Model - N639BK
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං මම නම් දන්නෙ නෑ. ඒත් ප්‍රින්ටර් එකේ නමයි මොඩ්ල් එකයි දාපං එතකොට දන්න කෙනෙකුට කියන්න ලේසීනෙ.
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    මචං මම නම් දන්නෙ නෑ. ඒත් ප්‍රින්ටර් එකේ නමයි මොඩ්ල් එකයි දාපං එතකොට දන්න කෙනෙකුට කියන්න ලේසීනෙ.

    onna damma machan
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැනට හොයාගන්නකම් තියන එක රීෆිල් කරලා පාවිච්චි කරන්න මචං.

    නැත්තං හදිස්සියට කළු පාට කාබන් කොල දාලා ප්‍රින්ටව්ට් ගන්න.
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    දැනට හොයාගන්නකම් තියන එක රීෆිල් කරලා පාවිච්චි කරන්න මචං.

    නැත්තං හදිස්සියට කළු පාට කාබන් කොල දාලා ප්‍රින්ටව්ට් ගන්න.

    Ehema karanna ba bn, office ekaka printer ekak, refill karala thamai use kare, eth bn sathiyen vge dry venava, ekai aluthenma ganna balanne