ලොකු උදවු 2ක්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    1. මට හරියටම මතක නැහැ නමුත් කිරියේ ගිය ඉන්වටර් ගැන ලිපියක් හොයා ගන්න උදවුවක් ඔන

    එකේ ඉන්දියාවේ‍ ඒවා චීන ඒවාට වඩා හොදයි කියැවෙනවා
    තව සයින් ධාරා වල ඒවා හොදයි කියැවුනා

    2. අඩුවටම ජපානයට ගුවන් ටිකට්‍ එකක් ගන්න තැනක් දන්නවද?
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,602
    9,373
    113
    ලාවා කේකුයි මුරුංගා කොල මැල්ලුමයි වගේ

    දන්න එකෙක් උදව් දෙයි. සර්ච් පාරක් දැම්මේ නැතෙයි. දැන් සර්ච ඔප්සන් එක වැඩ මචං
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ලාවා කේකුයි මුරුංගා කොල මැල්ලුමයි වගේ

    දන්න එකෙක් උදව් දෙයි. සර්ච් පාරක් දැම්මේ නැතෙයි. දැන් සර්ච ඔප්සන් එක වැඩ මචං
    මාර උපහැරනේ 😂

    හෙව්‍වා හෙව්‍වා හම්‍බුනේ නැහැ
     
    • Like
    Reactions: NRTG

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com