ලොකු කුමන්ත්‍රණයක්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,332
    100,184
    113
    මේක පිටිපස්සෙ ඉන්දියන් බුද්ධි අංශත් ඉන්නවා
    ඕවා ඉතිං ලොකු පුටුවල ඉන්න හැමෝම දන්න දේවල්
    25 තියෙනවා තව එකක් ගැන. කෑම එහෙම කටේ තියාගෙන බලන්න එපා මැරිලා යයි
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,753
    9,086
    113
    8BAC82F8-D905-4021-97AF-FC5DA0722E25.jpeg
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මං grade 8 වලදි youtube channel එකක් කරා
    අපේ class එකේ කැරියෝ වගයක් ආතල් එකට dislike දාලා
    මට තද වෙලා video එකක් හදලා දැම්මා, letter එකක් පෙන්න පෙන්න

    ඒක හදාගත්තේ word document එකකට YouTube logo එක දාලා
    sunglass දෙකකුත් දාලා video එක කරේ. Google එක හරහා නඩු දානවා කියලා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,332
    100,184
    113
    මෙන්න අපේ අම්මා චැනල් එකේ ඇඩ්මින් හෙළයා එලකිරියෙන් views අදිනවා..
    උබල නං විහිළුවටවත් බලන්න එපා. කිරියෙ අපිට මේ තියෙන කොලන් ඇති.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    CIA, KGB, මෝසාඩ් වගේ එකකින් දුන්න ගේම් එකක් බලන්න ආවෙ. වීඩියෝ එක බැලුව ගමන් ඇග කිළිපොලා ගියා. මෙව්වනෙ ගේම්ස්.😱👽👽
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබලා ඉරිසියයි. ඔය ඉලෝන් මාස්ක් ගැන අල්ගොරිතම් ගැන එහෙම හොදට කියල දෙනවා. කුකින්ග් විතරක් නෙමේ ඒ වගේ වැදගත් දේවලුත් කියල දෙන අපේ අම්මට ඕම කියන්නෙපා
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මං grade 8 වලදි youtube channel එකක් කරා
    අපේ class එකේ කැරියෝ වගයක් ආතල් එකට dislike දාලා
    මට තද වෙලා video එකක් හදලා දැම්මා, letter එකක් පෙන්න පෙන්න

    ඒක හදාගත්තේ word document එකකට YouTube logo එක දාලා
    sunglass දෙකකුත් දාලා video එක කරේ. Google එක හරහා නඩු දානවා කියලා
    මේ තියෙන්නේ video එක, youtube private දාලා තියෙන්නේ :lol: :lol: :lol:

    Web capture_3-10-2023_152210_studio.youtube.com.jpeg
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    මේ මනුස්සයට භින්නෝන්මාදය ද මන්දා බන්. ලමයෙක් වත් නැද්ද මෙයාගේ තොත්ත බබා පාට් නවත්තලා දාන්න. නාකි මිනිස්සුන්ට ෆෝන් නොදී හිටිය නම් හරි.