විනාඩි 4 ඉදලා වගේ බලපන්. මේ කුමන්ත්රණයට රටේ ගොඩක් උන් සම්බන්ධයි. ලයිට් පවා කපල හෙළි කරපු වෙලාවේ. 

https://www.youtube.com/live/IOfUrWDXxyU?si=fQZss7ZKRs1q_17D
https://www.youtube.com/live/IOfUrWDXxyU?si=fQZss7ZKRs1q_17D
25 තියෙනවා තව එකක් ගැන. කෑම එහෙම කටේ තියාගෙන බලන්න එපා මැරිලා යයිමේක පිටිපස්සෙ ඉන්දියන් බුද්ධි අංශත් ඉන්නවා
ඕවා ඉතිං ලොකු පුටුවල ඉන්න හැමෝම දන්න දේවල්
උබල නං විහිළුවටවත් බලන්න එපා. කිරියෙ අපිට මේ තියෙන කොලන් ඇති.මෙන්න අපේ අම්මා චැනල් එකේ ඇඩ්මින් හෙළයා එලකිරියෙන් views අදිනවා..
මේ තියෙන්නේ video එක, youtube private දාලා තියෙන්නේමං grade 8 වලදි youtube channel එකක් කරා
අපේ class එකේ කැරියෝ වගයක් ආතල් එකට dislike දාලා
මට තද වෙලා video එකක් හදලා දැම්මා, letter එකක් පෙන්න පෙන්න
ඒක හදාගත්තේ word document එකකට YouTube logo එක දාලා
sunglass දෙකකුත් දාලා video එක කරේ. Google එක හරහා නඩු දානවා කියලා
ඒ උනාට බලපංmala jaraawa
