ලොකු ප්‍රශ්නයක් උදව් ඔනා.. පවුල් ගැටලුවක්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    චාටෙර් නොවී shape එකේ වැඩකරන තැනින් හොයල බලන්න පුළුවන් නම්. අදුරන විශ්වාස කවුරුහරි නැද්ද? මට නිකමට වගේ හිතෙනවා, වෙන කොහේ හරි අස්සක මුල්ලක තිබිල අක්ක කාර් එකේ දැම්මද දන්නේ නැහැ. ඕකට වෙන්නේ මොකද්ද කියල අහ ගහගෙන්න ඉන්න.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    eki gana hoyala balapan himita ayyata kiyanna kalin ;)
    passe wede comfirm unama ayyandi kiyapan, habai kiyanna kalin oppu karanna widiyakut hithapan nattam antime uba boru karaya wei :D
     

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    අයියෝ මචන් මම ඔතන හිටියනම් අනිව ඩෙෆා විසදනවා:eek:
    මට මෙහෙම ඒව සෙට් වෙන්නෑ නෙ ශිට්:sorry:
    මට තව සජෙස්ශන් එකක් තියනවා :)
    නෑ එක්කො ඕන්නෑ
    :yes:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මම හිතන්නේ කොන්ඩම් සේරම හිල් කරලා තිබුණ විදිහට තියන්න කියලා... පෙති ටිකත් විසික් කරලා ඒවට පැනඩෝල් දාපලා බලන් ඉන්න.

    Thota pissuda yako:lol::lol::lol:.. thawa tiken ismolle gihin marenawa.. :lol::lol::lol:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Umba hariyatama thibba widiyatama thiyapan badu tika. habai ganala balapan kopu & pethi keeyak thibbada kiyala. passe balapan adu welada kiyala. Habai wade cha kiyala danatama dannawada danne naha...

    Monawa unath hariyata athatama allagannakan katawath mokuthma kiyanda epa. mokada thama umba hariyatama danne nane wisthare.

    Habai anunge ewa thamunge car eke dagenanan inne na habai onna.
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    බබක්කෙ කාර් එකට ජීපීඑස් ට්‍රැකර් එකක් හයි කරපන් .ලලක්කට කියපන් ට්‍රැක් කරන්න කියල
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    දත් කිඹුලා කියපු දේවල් හරි හැබයි 90% චාන්ස් එක තියෙන්නෙ ගෑනි පිට ගිහින් කියන එකට. අක්කට නොතේරෙන්න ෆලෝ අප් එකක් දීලා තක්කෙටම අල්ල ගනින්.... හැබැයි තක්කෙටම අල්ල ගත්තත් ඊලග පියවර තවත් සන්කීර්නයි. අය්යට කියනවද? අවවාද දීලා හදා ගෙන අය්යගෙ පවුල බේරගන්නවද කියන ප්‍රශෙනෙ ඊලගට..ඒක පස්සෙ බලමු ඉස්සෙල්ල වැඩේ මාට්ටු කර ගනින් කො.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    huta.........:shocked: ohoma seen ekak unama maara aulak bn. hithata nidahasak aththema na. e nisa hoyala balapan.puluwannam akkage 4n eke detl bil ekakut ganin.aniwa........ubama thaniyama folw karapan.
     
    Oct 25, 2013
    8
    1
    0
    දෙයක් මීටර් වුණා....
    තිබ්බ පෙති වර්ගය මොකක්ද කියල කියපිය විගහට...........
    සුදු පාටයි, නිකල් පාට පැකට් එකක තිබුනේ, නමක් මතක නැ, sun,mon,tue කියලා දවස් හතම ගහලා තිබුනා.. පැනඩොල් වගේ නෙමෙයි, දාරයක් නැ, වටකුරුයි..
     

    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    මම නම් කියන්නේ මචෝ උබ උබේ පාඩුවේ මොකක්වත් නොවන වගේ ඉදපන් සහෝදරයා උනත් ඔවාගේ ප්‍රශ්න කැරකෙන්නේ අන්තිමට රුවිතෙට අන්තිමට වැරදි කාරයෝ වෙන්නේ උබලා තමා ...
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බබක්කා;15791481 said:
    සුදු පාටයි, නිකල් පාට පැකට් එකක තිබුනේ, නමක් මතක නැ, sun,mon,tue කියලා දවස් හතම ගහලා තිබුනා.. පැනඩොල් වගේ නෙමෙයි, දාරයක් නැ, වටකුරුයි..
    පෙති කීයක් විතර තිබුණද?
    ඔබතුමා මිතුරි පවුල් සැලසුම් පෙති නොදැක ඉන්න විදියක් නම් නෑ...............
    මේකද තිබුනේ?

    images
     
    Oct 25, 2013
    8
    1
    0
    පෙති කීයක් විතර තිබුණද?
    ඔබතුමා මිතුරි පවුල් සැලසුම් පෙති නොදැක ඉන්න විදියක් නම් නෑ...............
    මේකද තිබුනේ?

    images

    නැ ඔවා නෙමෙයි.. පෙති සුදු පාටයි.. :sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බබක්කා;15791509 said:
    නැ ඔවා නෙමෙයි.. පෙති සුදු පාටයි.. :sorry:
    පෙති කියක් තිබුණද බං.......
    ආයෙ අහන්න වුනානේ අම්මපා.....:nerd:
    mekada?

    2Q==
    morning-after-pill.jpg


    2Q==
     
    Last edited:

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    appe, me lagadi ohoma seen ekak una ape patte. Miniha polciye. Minihata wena ekek dunna condom ekak saakkuwe daan idala gaanita mattu, Wife wasa bi nasi :(