ලොකු ප්‍රශ්නයක් උදව් ඔනා.. පවුල් ගැටලුවක්

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
මම කියන්නේ මේකයි. එකපාරටම නිගමනයකට එන්න එපා. මුලින්ම ටිකක් වැඩේට බැහලා බලපන්. ගෙදර කාටවත් මේ ගැන කියන්න එපා දැන්මම. පොඩ්ඩක් අක්කව follow කරපන් ඊට පස්සේ සාක්ෂි එකතු කරපන් අක්කා වෙන කවුරු හරිත් එක්ක එකට ඉන්නවා නම් (kiss කරනවා නම්, බදාගන්නවා නම්, අත් අල්ලගෙන ඉන්නවා, Hotel අස්සට රිංගනවා නම්, ගේ ඇතුලට ගන්නවා නම්) ඒව Photo කරපන්. පුලුවන් නම් Video Record ත් කරපන්. ඊට පස්සේ අක්කගේ වාහනේ ඇතුලේ තිබ්බ පෙතිත් ඒ වගේම කොණ්ඩම් මේ ඔක්කොම ඒවායේ පින්තූර ගන්න වාහනය හොදට පේන්නත් එක්ක (එතකොට පස්සේ කියන්න බෑ වෙන වාහනයක තිබ්බ ඒවා කියලා) ඊට පස්සේ අක්කගේ Computer එක hack කරලා බලපන් Facebook, Google+ වගේ Account වලට රිංගලා ඒකි මොනවගේ එවුන් එක්කද Chat කරන්නේ කියලා. මේකේ ඕන තරම් Hackers ලා ඉන්නවා ඒ වගේ එකෙක්ව Contacts කරලා බලපන් (මම හිතන්නේ K_zone කියනා එකා hackers ලව දන්නවා වගේ ඌට කියලා බලන්න) ඊට පස්සේ ඒකි chat කරනවා නම් වෙන කොල්ලොත් එක්ක ටිකක් ප්‍රේමවන්තයන් වගේ හෝ වල්කමට ඒවායෙත් screenshot ගනින්. අරගෙන මේවා එකතු කරලා තියාගනින් ඊට පස්සේ අයියා ආවම මේ ඔක්කොම පෙන්වපන්. කිඹුලා කියලා තියෙන දේවල් වලින් එකක් වෙන්න පුලුවන් නමුත් අක්කා කොටු පැනලා තියෙනවා නම් මම කියපු ඒවා කරපන් කරලා අයියව දැනුවන් කරන්න ආවම සාක්ෂිත් එක්ක ඊට පස්සේ උබ අයියට කියපන් කැමති තීරණයකට එන්න කියලා.
 
sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඔබ සිතු දේ මෙන්ම නොසිතු දෙයක්ද සිදුවී තිබිය හැක....අයියට කියන්න හිතනවා නම් ඊට කලින් ෆලෝ එකක් දමා බලාපන්......
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    හොයලා බලන එක හොදයි.හොර වැඩක් කරන්නේ නම් සාක්ෂි පහසුවෙන් හොයා ගන්න පුළුවන් විදියට තියන්නේ නෑ හොරු.
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    hidden camera akak car ake hikarapan wade goda badu athe mattu.

    Good Idea....namuth meka aththtama akkagenam...eya owa sudda karala iwarawelai umbata denne...anika wahane deddi yaluwo wagayak langa hitiyada danne na ......anek karane akkage ewwa nam umbata auwenna thiyanna chances adui mokada umbata call karala enakam eyata hondatama kale athi ewa wisi karanna anika ai umbatama enna kiwwe enam umbawa test karanna dammada danneth na.............
     
    Last edited:

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    හොයලා බලන එක හොදයි.හොර වැඩක් කරන්නේ නම් සාක්ෂි පහසුවෙන් හොයා ගන්න පුළුවන් විදියට තියන්නේ නෑ හොරු. ඕවා කැබි එකේ තියාගෙන උඹට කාර් එක දෙයි කියලා හිතන්න අමාරුයි මට නම්. කඩාකප්පල් කාරී දෙයක් විය හැකියි. සමහර විට මහත්තයා රට ඉන්න නිසා වෙන් එකෙක් සේට වෙන්න ඇවිත් අක්කා අකමැති වෙලා ඌ දීපු ගින්නක්ද දන්නේ නෑ. හිමිං හොයන එක තමා වටින්නේ. ඔය වගේ දේවල් වලදි පවුල් කැඩෙනවා ඉති ඉක්මනින්. සැකයක් ඇති උනොත් ආපහු හදන්න හරි අමාරුයි.
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මම කියන්නෙත් ඔය ටික ගනන් කරල තිබ්බ විදිහටම තියලා. පොඩි සීඅයිඩී පාරක ඉද"පං. හදිස්සි වෙලා අය්යට කියන්න එපා. ඕක අයිය තියලා ගිහිල්ල නම් පශ්නයක් නැහැ. ඒත් ඒක එහෙම නෙමයි නම් අයිය අවුල් වෙනවා. අම්මලට කියන්නත් එපා. දවසකින් දෙකකින් සර්ච් පාරක් දාපන්. හැබැයි කොල්ලො උඹ එහෙම පවුල් අවුල් කරන්නෑ ඔන්න... මම හිතන්නෙත් ඕක අක්කගෙ සිද්දියක් වෙන්න බෑ... මොකද ඔය වගේ දේවල් කොහොමටත් දාලා යන්නේ නැහැ... හදිස්සි වෙන්න එපා...
     
    Last edited:

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    හොයලා බලන එක හොදයි.හොර වැඩක් කරන්නේ නම් සාක්ෂි පහසුවෙන් හොයා ගන්න පුළුවන් විදියට තියන්නේ නෑ හොරු. ඕවා කැබි එකේ තියාගෙන උඹට කාර් එක දෙයි කියලා හිතන්න අමාරුයි මට නම්. කඩාකප්පල් කාරී දෙයක් විය හැකියි. සමහර විට මහත්තයා රට ඉන්න නිසා වෙන් එකෙක් සේට වෙන්න ඇවිත් අක්කා අකමැති වෙලා ඌ දීපු ගින්නක්ද දන්නේ නෑ. හිමිං හොයන එක තමා වටින්නේ. ඔය වගේ දේවල් වලදි පවුල් කැඩෙනවා ඉති ඉක්මනින්. සැකයක් ඇති උනොත් ආපහු හදන්න හරි අමාරුයි.

    මම කියන්නෙත් ඔය ටික ගනන් කරල තිබ්බ විදිහටම තියලා. පොඩි සීඅයිඩී පාරක ඉද"පං. හදිස්සි වෙලා අය්යට කියන්න එපා. ඕක අයිය තියලා ගිහිල්ල නම් පශ්නයක් නැහැ. ඒත් ඒක එහෙම නෙමයි නම් අයිය අවුල් වෙනවා. අම්මලට කියන්නත් එපා. දවසකින් දෙකකින් සර්ච් පාරක් දාපන්. හැබැයි කොල්ලො උඹ එහෙම පවුල් අවුල් කරන්නෑ ඔන්න...

    agaga mulak nathuwa oka katen pitakarala moo nikan hari cha unanam gedatta aya ewwa nam hadanna ba jeewitheta?????????
     
    Oct 25, 2013
    8
    1
    0
    හොයලා බලන එක හොදයි.හොර වැඩක් කරන්නේ නම් සාක්ෂි පහසුවෙන් හොයා ගන්න පුළුවන් විදියට තියන්නේ නෑ හොරු. ඕවා කැබි එකේ තියාගෙන උඹට කාර් එක දෙයි කියලා හිතන්න අමාරුයි මට නම්. කඩාකප්පල් කාරී දෙයක් විය හැකියි. සමහර විට මහත්තයා රට ඉන්න නිසා වෙන් එකෙක් සේට වෙන්න ඇවිත් අක්කා අකමැති වෙලා ඌ දීපු ගින්නක්ද දන්නේ නෑ. හිමිං හොයන එක තමා වටින්නේ. ඔය වගේ දේවල් වලදි පවුල් කැඩෙනවා ඉති ඉක්මනින්. සැකයක් ඇති උනොත් ආපහු හදන්න හරි අමාරුයි.

    agaga mulak nathuwa oka katen pitakarala moo nikan hari cha unanam gedatta aya ewwa nam hadanna ba jeewitheta?????????

    Why did you send sister and mother in other car.
    Who told you to do so first. there is a point in it.
    එයාට වෙලාවක් තිබුනේ නැ බන් කැබි එකේ තිබුන කිසි දෙයක් ගන්න. වාහනේ ශුවර් නැති නිසා මමයි කිව්වේ, ඔයාලා අනිකේ යන්න මම මේක ගැරෙජ් check කරවලා අරන් එන්නම් කියලා.. හැන්ඩ්බැග් එකයි ෆොන් එකයි විතරයි එයාගේ අතේ තිබුනේ..
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    බබක්කා;15792764 said:
    එයාට වෙලාවක් තිබුනේ නැ බන් කැබි එකේ තිබුන කිසි දෙයක් ගන්න. වාහනේ ශුවර් නැති නිසා මමයි කිව්වේ, ඔයාලා අනිකේ යන්න මම මේක ගැරෙජ් check කරවලා අරන් එන්නම් කියලා.. හැන්ඩ්බැග් එකයි ෆොන් එකයි විතරයි එයාගේ අතේ තිබුනේ..

    Umba hadisi wenawa wage penne.... tikak balance karapan...waradda pita dagannepa.... e wagema waradda wage nemeyi ayya ge life eka....oota confirm nam next minute kiyapan.. kal yawannepa.... confirm wenna hondata hoyala balapan... mchn.... nikan hari ekek car ekata naggoth nam ithin solla thami wade...........
     
    Metalica

    Member
    Oct 25, 2013
    33
    7
    0
    Colombo, West, Lk
    මම නං කියන්නේ ඔයා මේකට මැදිහත් වෙන්න එපා තනියම. අන්තිමේදී නරක නාමේ එන්න ඉඩ තියෙනවා.
    හොදම දේ ඔයාගේ අම්මා හෝ තාත්තාට මේ ගැන අහඹු ලෙස පෙන්නා දෙන එක. ඒ කියන්නේ වාහනේ තියෙන දේවල් දෙමාපියන්ට පෙන්වන එක.

    නිකං අක්කගේ පස්සෙන් ඔව්ව හොයන්න ගිහිං ඔයාට ටින්කිරි ගාගන්න වෙයි. සහෝදරකමුත් නැති වෙන්න හේතු ඇතිවෙයි.

    දෙමාපියන්ට කියලා කරන දෙයක් කරන්න.

    අයියාත් එක්ක අක්කා ඇත්තටම ලව් එකෙන් හිටියා නං මාස තුනක් යන්න කලින් වෙන මිනිහෙක් එක්ක සෙට් වෙයි කියලා හිතන්න අමාරුයි. එක්කෝ කලින් ඉදලා තිබ්බ එකක් ආයේ අලුත් උනා වෙන්න පුළුවන්.
    නැත්තං වෙන කාගෙහරි එව්වා වෙන්නත් පුළුවන්.

    කොහොමත් ඒක වෙන පවුලක්. ඔයා තනියම ඔව්වා හොයන්න ගිහිං අන්තිමට වැරදි කාරයා ඔයා වෙන්න ඉඩ තියෙනවා.

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    ලොකුම දුර්වලකම අදුර ගනින්.

    වාහනේ තිබිලනේ අහු උනේ. ඒ කියන්නේ අනිවා වාහනේ ම තමයි යනවනම් යන්නේ. ඒ කියන්නේ වාහනේ ෆලෝ පාරක් දැම්මනම් හරි. මේකට හොද යාලුවෙක් සෙට් කර ගත්තනම් හරි. විස්තර නොකියා නිකම් ෆලෝ පාරක් දාන්න කියලා. අනික උඹ නෑයා නිසා දන්නවා ඇති කොයි වෙලාවටද ගෙදර නැත්තේ කියලා. අන්න ඒ වෙලාවල් වල නිකම් ම ෆලෝ පාර දාපං.

    මචං කොටු පනින එවුන් අනිවා මෙහෙම කේස් එකකදී නම් අඩුම සති දෙකකට දෙතුන් වතාවක් වත් මීට් වෙනවා . මචං ඒක නිසා ෆලෝ පාරෙන් වැඩිකල් යන්න කලින් හොයා ගන්න පුලුවන්. ( කෙනෙක් ෆලෝ කරන හැටි ගූගල් කරලා හොයාගනින්. නොදන්න ගොඩක් දේවල් දැනගන්න පුලුවන්. )

    අනිත් දුර්වල කම් වලටත් පිලියම් යොදපං. කවුරු හරි ඒ ගෙදර නවත්තපං. අම්මලා ව වත්. ගෑණියෙක් පිට ගියොත් ඒක අදින එකා ලේසියකට අතහරින්නේ නෑ බං. අනික උඹේ අයියගේ සල්ලි වලටත් විදින්න පුලුවන්. වෙනවට නෙවෙයි, ඒත් මේ විදිහට කරපං
     
    රතු පාටින් මාර්ක් කරලා තියෙන ඒවාට මම එකග වෙනවා. දම් පාටින් මාර්ක් කරලා තියෙන ඒවාට එකග වෙන්නේ නෑ. යාළුවෙක් සෙට් කරගන්න එක එච්චර හොද නෑ ඌ දැනගත්තොත් ගෑණී කොටු පනිනවා කියලා කොහොම හරි ඊට පස්සේ ඌත් ගෑණිට සෙට්වෙන්න බැරි නෑ. ඌ පස්සෙන් යයි කරදර කර කර. ඊළග එක නවත්වන්න පුලුවන් නමුත් ඒක කරන විදියක් තියෙනවා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔකට මම නම් සැක කරන්නේ බැන්කුවේ ඇතුලේ පොරක්.. ඇත්තටම සම්බන්ද්යක් තියනවා නම් මේ ගැනිට ඔක 90%ක් වෙන්න පුලුවන් ඔෆිස් එකේ එකෙක්, ඉතුරු 10% ඉන්න පුලුවන් පරන කොල්ලෙක්, ඉස්කොලේ යන කාලේ ෆස්ට් ලව් එක.. මිනිහා රට ගියා කියලා දැනගත්තම් ඔය කියපු උන්ට මගුල්.. අද්දැකීමෙන් කියන්නේ කොච්චර පතිවත රකින් ගැනියෙක් උනත් සලිත වෙනවා පලමු පෙම්වතා හමුවේ..
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    රතු පාටින් මාර්ක් කරලා තියෙන ඒවාට මම එකග වෙනවා. දම් පාටින් මාර්ක් කරලා තියෙන ඒවාට එකග වෙන්නේ නෑ. යාළුවෙක් සෙට් කරගන්න එක එච්චර හොද නෑ ඌ දැනගත්තොත් ගෑණී කොටු පනිනවා කියලා කොහොම හරි ඊට පස්සේ ඌත් ගෑණිට සෙට්වෙන්න බැරි නෑ. ඌ පස්සෙන් යයි කරදර කර කර. ඊළග එක නවත්වන්න පුලුවන් නමුත් ඒක කරන විදියක් තියෙනවා.

    මම කිවුවේ මචං ඒ ගෑනිව අදින එකා ලේසියෙන් අතහරින්නේ නෑ කියලා. දන්නවනේ ෆොටෝ ලීක් අරව මේවා .

    අනික මචං මිනිහා රට නම් ඒ ගෑණිට පිට එවුන් සෙට් වෙනවට වඩ සෙට් වෙන්න බලන්නේ දන්න කියන එවුන්. පත්තර වල යන ගොඩක් කේස් වලට සම්භන්ධ වෙලා තියෙන්නේ ලගම කවුරුහරි.