ලොකු ප්‍රශ්නයක්... උදව්

horana80

Junior member
  • May 27, 2017
    48
    14
    18
    Gampaha
    ලොකු ප්‍රශ්නයක්... උදව්

    මචං මම ඊයෙ කොළඹ ගිය වෙලාවෙ පොඩි බඩේ අමාරුවක් හැදිල ලංගම බස් ස්ටැන්ඩ් එකේ ටොයිලට් එකට ගියා. මචංල ඒ වගේ තැනකදි HIV / STD ආසාදනය වෙන්න පුළුවන්ද? මම වැඩිය public toilet පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි.ඉන්න බැරිම වුන නිසයි ගියේ. මම මෙහෙම අහන්නෙ සෙනඟ වැඩිපුර ගැවසෙන නිසාත්,කොළඹ නිසාත්. මේක commod එකක් නෙමෙයි සාමාන්‍ය ටොයිලට් එකක්.help me please ...
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මචං මම ඊයෙ කොළඹ ගිය වෙලාවෙ පොඩි බඩේ අමාරුවක් හැදිල ලංගම බස් ස්ටැන්ඩ් එකේ ටොයිලට් එකට ගියා. මචංල ඒ වගේ තැනකදි HIV / STD ආසාදනය වෙන්න පුළුවන්ද? මම වැඩිය public toilet පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි.ඉන්න බැරිම වුන නිසයි ගියේ. මම මෙහෙම අහන්නෙ සෙනඟ වැඩිපුර ගැවසෙන නිසාත්,කොළඹ නිසාත්. මේක commod එකක් නෙමෙයි සාමාන්‍ය ටොයිලට් එකක්.help me please ...

    :rofl::rofl: ow ow oya kurunegala paththe hulagenuth bo wena eke lat eken mokada bari :rofl::rofl:

    (HIV hadenne blood plasma eken ban. ithin ehema contact une nathnam awlak na)
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සාමාන්‍ය ටොයිලට් එකක නම් මොකද්ද ප්‍රශ්නේ ? උබ පුක බිම තිබ්බද? :rolleyes:
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    උබ toilet එක ඇතුලේ බඩුවක් එහෙම ගහුවද? එහෙම උනොත් නන් හදෙන්න පුලුවන්. නැත්තන් උබට ඒක අතුලෙදි කවුරුහරි පුක්ශනය කලාද?
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යකෝ ඒඩ්ස් සුළඟිනුත් බෝ වෙනවා :angry::angry::angry:.අපිටත් කිවුවේ හිටපු අධ්‍යාපන ඇමති කෙනෙක් :yes::yes:.උඹට දැන් ඒඩ්ස් විතරක් නෙමේ ගොනෝරියාව,සිසිලිප්ස්,අප්‍රාණිකතාවය වගේ ලෙඩත් හැදිලා ඇති:(:(:(