ලොකු ප්‍රශ්නයක් උනා.

Fail T

Well-known member
  • Jun 18, 2023
    303
    522
    93
    එක දවසක් කෝච්චියක ගැනු කෙනෙක් කෑ ගැහැවුව නිසා බලද්දි ඒ ගැනු කෙනාට පිරිමියෙක් කරදර කලා කියලා ඒ ගැනු කෙනා කිව්වා.
    මායි යාලුවෙකුයි ඒ කොල්ලව ඇදගෙන අපි අතින් පහරවල් කිපයක් වැදුනා, ඒ කොල්ලට ඊට පස්සේ ඒ කොල්ලගේ නහය කැඩුනා කියලා කියනවා කොල්ලා බොරුයි කිව්වේ කියලා මන් නම් හිතන්නේ.පස්සේ පොලිසියට ඒ කොල්ලව බාර දුන්නා.එතන හිටපු පිරිමි දෙන්නෙක් විතර පස්සේ කිව්වා ඒ ගැනු කෙනා ශීට් ගන්න එහෙම බොරු කරන්නේ කියල කරදර කලා කියලා කියනවලු ශීට් එක දුන්නේ නැත්තන්.කලින් එකපාරක් එහෙම දැක්කලු.
    ඊටපස්සේ අපිට සල්ලි දෙන්න උනා අර ගුටිකාපු ලමයට.ඒ ලමයා ඇන්ට්‍රියකුත් දැම්මා පහරදිම ගැන අපිට.ගැනු කෙනා මග අරිනවා කට උත්තර දෙන්න.
    ඊට දවස් තුනකට විතර පස්සේ 5 දෙනෙක් විතර ඇවිල්ලා අපේ ස්ටේෂමෙන් බහිද්දි මටයි යාලුවටයි මගේ නාස් පොල්ල කැඩෙනකන් ගහලා පර්ස් එකත් ඔක්කොම සල්ලි ගත්ත දන ගස්සලා.ඔලුවට කිහිප පාරක් වැරෙන් පහර දුන්නා ගොඩක් අය දැක්කා ඒක එයාලා විඩියෝ කරගත්තා ඒක.ඒක දැන් fb එකෙත් යනව.මන් හිතන්නේ ⁣අර කිව්ව කෙනා හයර් කරපු මැරයෝ කට්ටියක්.අත එහෙම පන නැ දැන් මගේ.ඉස්පිරිතාලේ මන් ඇඩ්මිට් වෙලා තියෙන්නේ.අර ගුටිකාපු කෙනා කරපු වැඩක් කියලා ෂුවර් එයාට ඇන්ට්‍රියක් දැම්මොත් හරිද.අපේ නිකරුනේ කෙනෙක්ට ගහපු නිසා ඒක අාපිට අපිට කැරකෙයිද? නිති උපදෙස් ඕන මේක ගැන.අපිට ආයෙත් මෙහෙම පහර දුන්⁣නොත් මොකද කරන්නේ?.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    Angry Tyler James Williams GIF by ABC Network
     
    • Haha
    Reactions: imhotep

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    ටින්කිරි ගා ගැනීම. ඔහොම දෙයක් උනා නම් උබ මාස 2,3ක් වත් ඕකෙ නොයා ඉන්න තිබුන. දැන් මොනා කරන්නද. උබ ඇන්ට්‍රියක් දැම්මොත් පහරදීමක් නෙවෙයි රන්ඩුවීමක් විදියට යයි නේද. දන්න කෙනෙක් කියයි. (ආතල් එකට දාපු නූලක්ද දන්න්ත් නෑ මේක)
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    ගෑනු කෑගැහුව පලියට කොල්ලන්ට නෙලන්න යන්න එපා බං. සමහර ට්‍රැක් උට්ටියො ඉන්නවා නිකං වාහනේ වංගුවක් ගන්නකොට වෙන කරන්න දෙයක් නැතුව ගෑවුනත් බස් එකට කෝච්චියටම ඇහෙන්න ටකරං සද්දෙන් කෑ ගහලා දෙක කරන. හරිහමන් පෙනුමක්වත් නැති කැත ගූ උට්ටියො. අවධානෙ ගන්නයි උන්ගෙ උපන්ගෙයි ට්‍රැකටයි තමා එහෙම කරන්නෙ. එතකොට උබලවගේ දෙතුන් දෙනෙක් ෆෝම් වෙලා නෙලන්න ගන්නවා අර පැත්තක හිටපු කොල්ලට. බලපන් දැන් නිකං අහක යන උට්ටකට පනින්න ගිහිං තොපිට කන්න වෙන පෝරියල්?

    මේක මතක තියාගනින් අනිවා හැම එකාම " ලංකාවෙ ඉන්නවනං පාරෙ වීරයෙක් වෙන්න යන්න එපා." විශේෂයෙන් අහක යන අනුන්ගෙ උට්ටවල් වලට අත දාන්න යන්නම එපා. වෙන කරන්නම දෙයක් නැති නිසා අත දාන්න උනත් පුලුවන් තරන් ශේප් එකේ වැඩේ කරපන්. උදා :- ගෑනි කෑගහපු වෙලේ ඒ ලගපාත පිරිමි හිටියෙත් නැත්තං උබලට උගෙනුත් සීන් එක අහලා ඌට ගහන්නෙ නැතුව අල්ලගෙන ස්ටේශන් එකේදි මේක ගාඩ් ට කියලා උබව බාරදෙන්න වෙනවා මල්ලි පොර එක්ක බලගනින්. කියලා නවත්තපු ගමන් පොරවයි ගෑනිවයි එක්කන් ගිහිං ගාඩ්ට බාරදුන්නනම් තොපි ශේප්. විශේෂයෙන් අනුන්ගෙ වලි නම් බේරන්න යන්නම එපා. එකෙක් ගහලා මරලා යන්න හැදුවත් 119 ගහලා පොලිසියට කියලා පාඩුවෙ හිටපන්. අන්තිමට ඕවට අතදැම්මොත් හැමිනෙන පෝරියල් කන්න වෙන්නෙ අහක ඉන්න උන්ට. අත් දැකීමෙන් කියන්නෙ. පාරෙ එකෙක්ට වට කරගෙන ගහන්වා දැක්කත් දැක්කෙ නෑ වගේ යමන්. වීඩියෝ එකක් එහෙම fb share උනොත් කමෙන්ට් කරන පක්කු කමෙන්ට් කරයි "අර එකෙක් යනවා දැක්කෙ නෑ වගේ" , "කැරිම පොන්නයෙක්ද කොහෙද ඌ", "මම එහෙම ඔතන හිටියනම් දනී" වගේ කිය කිය. හැබැයි ඕක බේරන්න ගිහිං අහක ඉන්න තොටත් අතේ තියන එක්කින් ඇනලා තෝ මැරිලා ගියොත් ඔය එක පකෙක් එන්නෙ නෑ උබෙ පවුලෙ උන්ට කන්න දෙන්න තියා උබෙ මලගෙදර වත්. මේවා කියන්නෙ පෝරියල් කාල අත්දැකීමෙන්.

    අනික ඔය ගුටිකන එකාගෙ කැරැට්ටුව දන්නෙත් නෑනෙ අපි? මායි යාලුවො සෙට් එකකුයි එකපාරක් ඔහොම සෙට් එකක් වට කරගෙන එකෙක්ට ගහන එකක් මැද්දට පැනලා බේරුවා ගහපු උන්ටත් පාරක් දෙකක් ගහලා. ඔක්කොම ඒලෙවල් වයසෙ වගේ පොඩි උන්. පස්සෙ අහලා බලනකොට ගුටි කාපු එකා හෙන වේසිගෙ පුතෙක්. අර ගහන කොල්ලොන්ගෙන් එකෙක්ගෙ කෙල්ලෙක්ව අරූ ටෝක් කරලා. කෙල්ල කැමතිවෙලා නෑ. ඌ ටවුන් එකේ ගංජාකාරයොයි අර මුඩුක්කු වතු කියලා ඒවගෙ ඉන්න කැරියො කියාගන්න හිගන පොන්නයොයි අදුරන රස්තා ගහන එකෙක්ලු. අර කෙල්ලයි කොල්ලයි පාක් එකේ ඉන්න තැනකට අර වේසිගෙ පුතා මුඩුක්කු වතු ගැන්සියෙ ගංජාකාරයො ටිකකුත් එක්ක ඇවිල්ලා කෙල්ල ඉස්සරහම අරූට ගහලා, අර මුඩුක්කු පක්කු කෙල්ලගෙත් අරහෙන් මෙහෙන් අල්ලලා මිරිකලා ගිහිලා. ඒකට තමා ඌයි උගෙ යාලුවො සෙට් එකයි අර පරයට ගහලා තියෙන්නෙ වටකරගෙන. පොඩ්ඩක් හොයලා බලනකොට වැඩේ ඇත්ත. පස්සෙ අපිත් නෙලුවා අරූට දණ ගස්සලා. අපේ සෙට් එකෙත් එකෙක් හිටියා ටවුන් එකේ ඔක්කොම ඩයල් අදුරන. ඌත් වටේට කතා කරලා බැලන්ස් කරා අරුන්ට ආය අර පක්කුන්ගෙන් කිසි අවුලක් නොවෙන විදිහට. ආය අරූ මොනවා හරි කරන්න ආවොත් අරූට කෝල් කරපන් කියලා අපේ එකා උගෙ නම්බර් එකත් පොඩි එකාට දීලා ආවෙ. ඒහින්දා ගුටි කන එවුන් අහිංසකයි කියලවත්, වටකරගෙන ගහන උන් පර බල්ලො කියලවත් දැක්ක පලියට කියන්න බෑ. ඒ නිසා උබ හොදටම දන්න අදුරන එකෙක්ට නෙවෙයිනම් කේස් එක වෙන්නෙ, අහක යන උට්ටවල් වලට හොම්බ නොදා පාඩුවෙ යන එක තමා දැන් කරන්න තියන හොදම දේ

    ප.ලි :-

    හැබැයි සතෙක්ට (බල්ලෙක්/පූසෙක්) මොකෙක් හරි පොන්නයෙක් පාරෙදි අමානුෂික විදිහට ගහනවා දැක්කොත් නං අතට අහුවෙන එකක් ඇරන් වේසිගෙ පුතාගෙ අතක් පයක් කැඩෙන්නම ගහපන්.
     
    Last edited:

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    මේ පොන්නය නම් මේ ආතල් එකක් ද කොහෙද ගන්නෙ. මේ වගේ ආතල් ගන්න ෆේක් වේසිගෙ පුත්තු නිසා අන්තිමට ඇත්තට ම උදව් ඕන එකාටත් කෙල වෙනවා