ලොකු ප්‍රශ්නයක් මචන්...... විසදුමක් දෙන්නකෝ......
මම මීට කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා..... මේ වගේ සීන් එකකට...
මචන්ලා මේකයි අව්ල.... මම කොරියා යන්න බලාගෙන ඉන්නේ..... කෙල්ල කැමති නෑ මම යනවට..... මම ගියොත් එකී මැරෙනවලු... එකී මට බොක්ක දීලා ලව්.... මම කියුවා අපි දෙන්න එන්ගේජ් කරලා යමු කියලා..... කොලේක අත්සන් කලට බලු... කෙල්ලට ඕනේ මම ලග ඉන්නලු... මට හීන ගොඩාක් තියනවා.... එකයි මම රට යන්න හදන්නේ..... මට කෙල්ලව නැතිකරගන්න බෑ.. මටත් මෙයාව ඕනේ..... රට යන්නත් ඕනේ... මෙහෙ හිටියොත් ගොඩ ඒමක් නෑ....... අම්ම, තාත්තා ගොඩාක් ආසාවෙන් ඉන්නේ මම යනවට... දුකයිලු එත් අනාගතේ ගැන හිතල සතුටු වෙනවලු,.... කෙල්ලට මේක තේරුම් කලට තේරුම් ගන්නේ නෑ....
මම මෙයාට ගොඩාක් ලංවෙලා ඉන්නේ... මෙයත් එහෙමයි.... මට ගොඩාක් ලංවෙලා ඉන්නේ.. මගේ හැමදේම එයාගේ වගේ...... අපි දෙන්න දෙන්නෙක් නෙමේ... එක්කෙනෙක් ගානටම...... හිතකින් නෙමේ මමත් මේ තීරණේ ගත්තේ.... එත් අනාගතේ ගැන හිතලා.....
මම කොහොමද මචන් මේක විසදන්නේ.... කෙල්ලට තේරුම් කරලම කියුවා මොකටද යන්නේ කියලා ඒ උනාට අහන්නේ නෑ.... (එකී ගොඩාක් චාම්.. අයිබ්‍රෝ වත් හදන්නේ නෑ... ඒ උනාට හැදුවා වගේම ලස්සනයි..) එක නිසා එයට වැඩි සල්ලි ඕනේ නෑලු.. මෙහෙ පොඩි ජොබ් එකක් කරලා ජීවත් වෙමුලු....
මොකද මචන්ලා මම මේකට කරන්නේ??? කෙල්ලට වයස 20යි.... මට මේ මාසෙට 24 ලබනවා....
මේ වගේ ප්රශ්නය ආව කෙනෙක් ඉන්නවනම් මේක විසදගත්ත විදිහ එක්කම කියන්නකෝ.....

Last edited: