ලොකු ප්රශ්නයක් . . . . ?
යාළුවනේ මට පොඩි ප්රශ්නයක් වෙලා. මගේ ෆෝන් නම්බර් එක කෙල්ලෙක්ගේ FB Account එකක තියෙනවා කියලා කොල්ලො සෙට් එකක් කෝල් කරනවා. මල කරදරේ දවසින් දවස එක එක නම්බර් වලින් කෝල්ස් එනවා.
මට මේ ප්රශ්නේ විසඳගන්න විදිහක් කියන්න පුළුවන් ද ?