ලොකු ප්‍රශ්නයක් . . . . ?

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    ලොකු ප්‍රශ්නයක් . . . . ?

    යාළුවනේ මට පොඩි ප්‍රශ්නයක් වෙලා. මගේ ෆෝන් නම්බර් එක කෙල්ලෙක්ගේ FB Account එකක තියෙනවා කියලා කොල්ලො සෙට් එකක් කෝල් කරනවා. මල කරදරේ දවසින් දවස එක එක නම්බර් වලින් කෝල්ස් එනවා.

    මට මේ ප්‍රශ්නේ විසඳගන්න විදිහක් කියන්න පුළුවන් ද ?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    report karapan ube no 1 dala hadala tiyenne kiyala ;)
    owata polici yana ekanam chora weda, hodama de tamai account eka report karala disable karala dana eka :D