ලොකු ප්‍රශ්නෙක ඉන්නේ බන්

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    ලොකු ප්‍රශ්නෙක ඉන්නේ බන් . :(:(:(:(:(:(

    මෙහෙමයි බන් කතාව . මම කාලෙක ඉදල ලොකු ප්‍රශ්නෙක බන් ඉන්නේ . ලංකාවේ ඉස්සරහට අනාගතයක් ගොඩ නගාගන්න පුළුවන් වෙයිද කියල .
    වෙලාවකට රට යන්න හිතෙනවා බන් පවුලත් එක්ක . ආයේ මෙහෙන් වහනයක් අරන් ශේප් එකේ ගෙයක් දොරක් අරන් ඉන්න හිතෙනවා . මොනා කරන්නත් ලොකු ගානක් අතේ නෑ බන් . ඔක්කොම දේවල් කරලා උපරිම ලක්ෂ 150 වගේ හොයාගන්න පුලුවන්න්වෙයි . එකෙන් එක්කෝ මෙහෙ වහනයක් අරන් පොඩි ගෙයක් හදාගෙන ඉන්න වෙනවා නැත්නම් රට යන්න වෙන්නේ . මෙහෙ අම්මයි තාත්තයි වයසයි , ඒ හින්ද රට යන්නත් අමාරුයි ඒ දෙන්න දාල , බලාගන්න කෙනෙක් නෑ .තාම බබල නැති හින්ද මෙහෙ තියෙන ආර්ථික ගැටලුවත් එක්ක ඉස්සරහට ළමයෙක් හදාගෙන ස්ටේබල් වෙන්න අමාරුයි කියල හිතෙනවා .කොලබ කුලී ගෙවගේන ඉන්න ව කියන එකත් හෙනම ප්‍රශ්නේ .මමත් එක්ක ඉන්න ගොඩක් උන් රට රටවල් වල අනික් උන් රට යන්න ඉන්නේ . අනාගතේ ගැන කිසිම තීරණයක් ගන්න බෑබන් . වයිපරේ වාහනයක් ගමුන් කියනවා ඒ අස්සේ . මේ තියන ගණන් එක්ක ඉස්සරහට වාහන අඩු වෙයි කියල හිතෙන හින්ද ජනවාරි වගේ ගන්න ප්ලැන් කරන ඉන්නේ කනක් ඇහෙන්න නැති හින්ද .එත් ඕක අරන් අන්තිමේ මෙහෙ හිර වෙයි කියල හිතෙනවා මොකද ඕකටත් ලෝන් එකක් දාල නේ ගන්න වෙන්නේ . අයිඑම්ෆ් එක ගෙවන්න ගත්තම හොම්බෙන් යන්න වෙයි කියල එහෙම වැඩකට අත ගහල අන්තිමේ මෙහෙන් යන්නවත් තියන චාන්ස් එක මගෑරගන්න බෑ නේ . මොනාද බන් මම දැන් කරන්නේ ?? පිස්සු වගේ බන් වෙලාවකට . :(
    ඕක බන් ලංකාවේ ඉන්න හුගක් අය‍ට තියෙන ප්‍රශ්නයක් නේ
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    vehicle ekak nathiwa ninda yanne na wage nam witharak alto ekak ganna.

    eeta wada salli nasthi karanna yanna epa, me welawe,

    gewal hadana eka gana mukuth kiyanna ba,. eka eeta eha wadak.

    puluwan thram remote job ekak peg karapu company ekaka job ekka hoyaganna balanna,

    yannan wale rata gihin nam wadak na,
    specially uba wage condition ekaka inna ekekta,

    onna awurudu 20-22 wage ekek nam uta awurudu 8 kma thiyenwa monwa hari karala goda enna,.
    (Assuming you're over 30 now)

    rata gihin goda danwa kiyana eka thama dan hamogema lesi pahasu uththare,
    eth planak nathiwa wada karala kelawunoth ubata berenna safety net ekak na,

    aduma 50-50 wath chance ekak nathiwa ayi ehema unnecessary risk ekak ganne,

    IT nam monwaharima paththakin freelance poddak karanna try ekak diyanko lamekuth naththan
    hariyayida waradeyida hari kiyala balanna, :dull:
     
    • Like
    Reactions: Kolama and Mr Bones

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    උබ වයිෆ් එක්ක සාමාන්‍ය විදිහට සෙක්ස් කරන වෙලාවක, එක පාරටම ඒකිව අනිත් පැත්ත හරවලා, තට්ටම් දෙක ඈත් කරලා පුකේ ඇරහන්. අරින ගමන් "අපිට මෙච්චර ප්‍රශ්න තියෙද්දි. තොට කාර්ද හුත්තියෙ ඕන?", "තාම අපිට ඉන්න හිටින්න ගෙයක්වත් තියෙනවද පට්ට බැල්ලියෙ" වගේ දේවල් කියපන්.

    එතකොට ගෑනිගෙ ඔලුවට ඔය දේවල් හොදට යනවා.
    😂
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    උඹට තියෙන්නේ රටේ ප්‍රශ්නයක් නෙවෙයි ගෑනිගේ ප්‍රශ්නයක්, ඒක මාරු කරලා බලපන් :yes:

    උබ වයිෆ් එක්ක සාමාන්‍ය විදිහට සෙක්ස් කරන වෙලාවක, එක පාරටම ඒකිව අනිත් පැත්ත හරවලා, තට්ටම් දෙක ඈත් කරලා පුකේ ඇරහන්. අරින ගමන් "අපිට මෙච්චර ප්‍රශ්න තියෙද්දි. තොට කාර්ද හුත්තියෙ ඕන?", "තාම අපිට ඉන්න හිටින්න ගෙයක්වත් තියෙනවද පට්ට බැල්ලියෙ" වගේ දේවල් කියපන්.

    එතකොට ගෑනිගෙ ඔලුවට ඔය දේවල් හොදට යනවා.

    ඕයි :rofl:
     
    • Haha
    • Like
    Reactions: Mugen and Kolama

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    උඹ අහපු ප්‍රශ්නෙ අපැහැදිලි තැන් ගොඩක් තියෙනව, උඹට මාසෙකට කොච්චර ගානක සැලරි එකක් ලැබෙනවද? උඹේ වයිෆ්ට කොච්චර සැලරි එකක් ලැබෙනවද? ඒ වගේම Passive income තියේ නම් ඒ හැම එකකින්ම අතට ලැබෙන ගාන. ඊට පස්සෙ උඹ කොච්චර ලෝන් වලට හිර වෙලාද? ඒවට කොච්චර ගෙවනවද?
    එතකොට අර ලක්ෂ 150න් කීයක් ඇත්තටම කෑෂ් විදියට අතේ තියේද? Property විකුණල ගන්නව නම් කොච්චර තියෙනවද?
    ඔය වගේ දේවල් ඕන හරි පැහැදිලි උත්තරයක් දෙන්න.
    උඹ කියල තියෙනව IT Field එකේ ඉන්නෙ. දෙන්නම ජොබ් කරනව කියල.
    මට ඒ කියන දේවල් වලින් හිතෙන්නෙ නම් උඹ අර මුහුද හත්ගව්වක් තියල අමුඩ ගහන්න ලෑස්ති වෙන එකෙක් වගේ. මට ඒක වැඩියෙන්ම පෙනුනෙ උඹ එකතැනක කමෙන්ට් කරල තියෙනව හොඳ සැලරි එකක් තියෙන ජොබ් එකක් හම්බඋනත් ලංකාවෙ ඉස්සරහදි මොනව වෙයිද කියල ෂුවර් නෑ කියල. ඒ කියන්නෙ උඹට ඇත්තටම ඉන්කම් වලින් ප්‍රශ්නයක් නෑ උඹට තියෙන්නෙ මේ රටේ අනාගතය ගැන බයක් වගේ දෙයක් මට හිතෙන්නෙ. එහෙම දැන් ගොඩක් අයට හිතෙනව වටේ පිටේ මිනිස්සු කියන කතා, නිව්ස් බලද්දි පේන දේවල් එක්ක. ඒත් ඕව බැලන්ස් කරල ඔලුවට දාගන්න එක තමන්ට අදාළ දෙයක්. අපිට වගේම තමයි ගොඩක් රටවල් වල Inflation එක ගොඩක් වැඩි වෙලා. UK, Canada වගේ රටවල් මෙහෙන් එකෙක් ගියොත් ඔලුව උස්සන්න සෑහෙන අමාරුයි. ඒ නිසා උඹට හොඳ සැලරි එකක් ලැබෙනව නම් මෙහේ තමයි Safe option එක. හැබැයි හරියට උත්තරයක් දෙන්න බෑ අර කිව්ව ඒව නොදැන. මට හිතෙන්නෙම උඹ බොරුවට පැනික් වෙලා කියල. ඕක මෙන්ටල් ප්‍රශ්නයක්.

    අර මම උඩ කියල තියෙන වගේ මයින්ඩ් සෙට් එකක් උඹට තියේ නම් ලංකාවෙ මිලියන දෙකක් පඩි ලැබුනත් වැඩක් නෑ උඹ හිතන්නෙම රට යන එක ගැන. ඔය වගේ ලොකු පඩි හම්බවෙලා ඔය විදියට අනවශ්‍ය විදියට කල්පනා කරල රට ගිහිල්ල හොඳට විඳවන අය ඕන තරම් දැකල තියෙනව.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451

    මටත් කියන්න තියෙන්නේ මේකම තමයි.
    ලංකාවේ ඉඳන් හොඳටම සල්ලි හොයන්න පුළුවන් රස්සාවල් දෙකක් තමයි උඹල දෙන්නම කරන්නේ.
    උඹ කියන විදියට උඹේ ප්‍රොපර්ටි තියෙනවා ලක්ෂ 150 වෙන්න. උඹ පිස්සෙක් වගේ වියදන් කරන්නේ නැත්තන් උඹලාගේ සැලරි වලින් ඉතුරු කරන්න පුළුවන් තව සෑහෙන ගානක් අවරුදු කීපෙකින්. අමතක කරන්න එපා IT ෆීල්ඩ් එකේ පුදුම ඉක්මනින් පඩි වැඩි වෙනවා වෙන ෆීල්ඩ් වලට වැඩිය.

    උඹට තියෙන්නේ බොරු බයක්. නෙගටිව් මයින්ඩ්සේට් එකක්. නෙගටිව් යාළුවො, නෙගටිව් නෑදෑයෝ, නෙගටිව් සෝෂල් මීඩියා වලින් අයින් වෙයන්.80 ගණන් වල බීෂණ කාලේ රටේ එක පැත්තක යුද්දයක් තියෙද්දී අනික් පැත්තේ ටයර් සෑයවල් වල තරුණ උන් නැති වෙද්දී හිතපන්කෝ එහෙනං ඒ කාලේ මිනිස්සු මොනවා නොහිතන්න ඇතිද? තාමත් රට තියෙනවා නේ.

    ලංකාවේ ඉඳන් ගොඩ යන්න බැරි රස්සාවල් කරනවානං, වයස අඩුයි නං, අම්මලාගේ කෙස් නැත්තන් ඔන්න පිටරට යන එක හොඳම ඔප්ෂන් එකක්. හැබැයි උඹලා එහෙම නෙමෙයි. හැබැයි රට ගියා කියලා උඹලට මුලින් ටිකක් කට්ටක් කන්න වෙනවා. එක පාර ජොබක් හොයන යන උන් හෙනම අඩුයි. ඉතින් අවරුදු ටිකක් කට්ටක් කන්න වෙයි. ඒකට උඹේ වයිෆ් ok ද? ඊට පස්සේ සෙට්ල් වෙන්න අවුරුදු 5-6 යයි. එතකොට විතරයි අම්මලාව ගේන එක ගැන හිතන්නවත් වෙන්නේ. ඊට පස්සේ ඒ රටවල් වල ගෙවල් වාහන ගන්න එක හිතන්න වෙනවා. වාහනයක් නං ගන්න එක ලේසියි. හැබැයි ගෙවල් ගන්න එක ඒ රටවල් වල උන්ටත් දැන් හීනයක්. පොඩ්ඩක් ඔසී, කැනඩා, NZ වල ෆෝරම් බලපන්කො උන් කොච්චර නාහෙන් අඬනවද කියලා එහෙ ජීවන වියදම වැඩියි, ගෙවල් ගණන් ගිහින් වැඩියි, ඉතින් කවදාවත් ගෙයක් ගන්න වෙන්නේ නෑ කියල. ඒ හින්ද රට ගියත් රෝසමල් යහනාවක් නෙමෙයි.

    උඹට තියෙන්නේ මානසික ප්‍රශ්නයකුයි (නෙගටිව් ෆීලින් එක), ගෑනිගේ ප්‍රශ්නෙකුයි. ගෑනු ඔහොම ලෝකෙට පෙන්නන්න වාහන ගෙවල් පුටු සෙටී ගන්න ඕන කියන එක ලංකාවේ නෙමෙයි ලෝකෙම එදා ඉඳන් තියෙනවා.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948

    මේක ඇත්ත.
    හැම දේටම මුල් වෙන්නේ තමන්ගේ හිත. ප්‍රශ්න ගැන හිත හිතා හැම වෙලේම දුක් වෙනවා නම් රටගියා කියල ඔය ප්‍රශ්න නැති වෙන්නේ නැහැ. කවදාවත් සතුටෙන් ජිවත් වෙන්න ලැබෙන්නේ නැහැ. ලංකාවේ දුකෙන් ඉන්න එකා රට ගියත් දුකෙන්. ලංකාවේදී සතුටෙන් ඉන්න එකා කොහේ ගියත් සතුටෙන්.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබ ඇත්තටම IT ෆීල්ඩ් එකේ හොදට වැඩක් කරගන්න පුලුවන් එකෙක් නම් මොන ප්‍රශ්න ආවත් උබට සල්ලි ප්‍රශ්න නම් එන්න විදිහක් නෑ.

    ෆ්‍රීලෑන්ස් කරහන්කෝ. අපිට මේ කරගන්න බැරි තරමට වැඩ එනවා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වාහනයක් කියන්නේ නම් මාසෙකට අමතර වියදම් ගොඩක් තමා, ඕක ගත්තාම අඩුම ගානේ උබලා පොඩි දුරක්වත් පයින් යන්නේ නෑ වහනෙම තමා ගමන් යන්නේ.

    පෙට්‍රල් වියදම
    සර්විස් වියදම්
    කැඩුනොත් හදන්න වියදම
    ලයිසන් ඉන්ෂුවරන්ස්

    ඕවා එක්ක ඉතින් මාසෙකට වාහනේටත් අඩුම ගානේ 30,000ක්වත් වියදම් වෙනවා.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ජොබ් එකක් කරල උබට මාසෙකට ඉතුරු කරන්න පුලුවන් ගාන හිතල තීරනයක් ගනින් . මොකද සමහර විට වෙන රටක අවුරුදු 3ක් ඇදල ඉතුරු කරගන්න ගාන මෙහෙ අවුරුදු 10ක් නොකා නොබී ඉතුරු කරත් බැරි සීන් එකක් තියෙන්නෙ . කැපිටල් එකක් අතේ තියනවනම් හොදට ප්ලෑන් කරල ඒක වැඩි කරාන්න බලන්නයි ඕන . කැපිටල් එක හදාගන්න යන කාලෙ අනුව මෙහෙ ඉන්නවද රට යනවද කියල තීරනය කරපන්
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,273
    8,168
    113
    සජිත් හරි අනුර හරි ආවොත් හරි යයි
     
    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    ලොකු ප්‍රශ්නෙක ඉන්නේ බන් . :(:(:(:(:(:(

    මෙහෙමයි බන් කතාව . මම කාලෙක ඉදල ලොකු ප්‍රශ්නෙක බන් ඉන්නේ . ලංකාවේ ඉස්සරහට අනාගතයක් ගොඩ නගාගන්න පුළුවන් වෙයිද කියල .
    වෙලාවකට රට යන්න හිතෙනවා බන් පවුලත් එක්ක . ආයේ මෙහෙන් වහනයක් අරන් ශේප් එකේ ගෙයක් දොරක් අරන් ඉන්න හිතෙනවා . මොනා කරන්නත් ලොකු ගානක් අතේ නෑ බන් . ඔක්කොම දේවල් කරලා උපරිම ලක්ෂ 150 වගේ හොයාගන්න පුලුවන්න්වෙයි . එකෙන් එක්කෝ මෙහෙ වහනයක් අරන් පොඩි ගෙයක් හදාගෙන ඉන්න වෙනවා නැත්නම් රට යන්න වෙන්නේ . මෙහෙ අම්මයි තාත්තයි වයසයි , ඒ හින්ද රට යන්නත් අමාරුයි ඒ දෙන්න දාල , බලාගන්න කෙනෙක් නෑ .තාම බබල නැති හින්ද මෙහෙ තියෙන ආර්ථික ගැටලුවත් එක්ක ඉස්සරහට ළමයෙක් හදාගෙන ස්ටේබල් වෙන්න අමාරුයි කියල හිතෙනවා .කොලබ කුලී ගෙවගේන ඉන්න ව කියන එකත් හෙනම ප්‍රශ්නේ .මමත් එක්ක ඉන්න ගොඩක් උන් රට රටවල් වල අනික් උන් රට යන්න ඉන්නේ . අනාගතේ ගැන කිසිම තීරණයක් ගන්න බෑබන් . වයිපරේ වාහනයක් ගමුන් කියනවා ඒ අස්සේ . මේ තියන ගණන් එක්ක ඉස්සරහට වාහන අඩු වෙයි කියල හිතෙන හින්ද ජනවාරි වගේ ගන්න ප්ලැන් කරන ඉන්නේ කනක් ඇහෙන්න නැති හින්ද .එත් ඕක අරන් අන්තිමේ මෙහෙ හිර වෙයි කියල හිතෙනවා මොකද ඕකටත් ලෝන් එකක් දාල නේ ගන්න වෙන්නේ . අයිඑම්ෆ් එක ගෙවන්න ගත්තම හොම්බෙන් යන්න වෙයි කියල එහෙම වැඩකට අත ගහල අන්තිමේ මෙහෙන් යන්නවත් තියන චාන්ස් එක මගෑරගන්න බෑ නේ . මොනාද බන් මම දැන් කරන්නේ ?? පිස්සු වගේ බන් වෙලාවකට . :(
    Puluwannam Rich dad poor dad book eka kiyawanna,
    pahala thiyena ewa igena ganna balanna,

    1. Cashflow quadrant.
    2. Assets vs liabilities.
    3. Good debt vs bad debt.

    Robert kiyosaki oyadewal explain karala thiyenawa. Robert kiyosaki name ekath ekka owa type karala balanna.
    Youtube eke hari balanna.

    Hari knowledge eka thiyeddi hari theerana ganna puluwan.

    ------ Post added on Oct 30, 2023 at 12:20 PM