ලොකු ප්‍රෂණයක්....

උඔලා...???


  • Total voters
    135

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අකැමැතියි. වෙන උන් එහෙම අඳිද්දි කැමති. ලොල්
    ඒක නෙමෙයි නාකියෝ තෝ කවද්ද බඳින්නේ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අකැමැතියි. වෙන උන් එහෙම අඳිද්දි කැමති. ලොල්
    ඒක නෙමෙයි නාකියෝ තෝ කවද්ද බඳින්නේ

    :growl::growl: එයාට නාකියා කියන්න අපා.. එයා පව්.. සුදු පූසා හොදයි...සුදු පූසි හොදා....යි.
     

    hafeez005

    Member
    May 19, 2009
    204
    8
    0
    Kandy
    උබේ කෙල්ලගේ ලස්සන උබ බලා ගනින්. මෝකටද අනුන්ට පෙන්නන් අන්දවන් නේ ???
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    yakoOoo uba asada ban ubeh kella anith eunta baduvak vage penavata ?? eka mara chater vedak kella ehema andinava nam ee keranne ekka wesa kamata nettam ubava aussanna goOodak velavata ubava aussan anith eunge attentioOon eka ganna kelloOonta attention eka nethuwa jeevath venava kianne nikan merila vage kiana eka ekaneh ban yakoOo keranna puluwan hema paiyak ma kera... vana vana pare yanne!!
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    :frown::frown: සුදූට ගහද්දි (මම කිව්වේ සුදු පූසාට මඩ ගහද්දි) මට දුකයි මෙයා...:(:(
    එතකොට ඕකා බැන්දම උඹට කොහොම දුක හිතෙයිද:lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එතකොට ඕකා බැන්දම උඹට කොහොම දුක හිතෙයිද:lol:
    :(:( අපි පතාගෙන ආපු හැටි තමයි..
    ඔබට වරම් නැති මටද වරම් නැති සෙනෙහස කොතනද සැගව ගියේ:(:(