ලොකු ප්රින්ටර් එකක් ගනන් හෙල්ප් එකක්
මායි යලුවො ටිකකුයි ප්රින්ටින්/ග්රැෆික්ස් කරන තෙනක් පටන් ගන්නයි ඉන්නෙ
ප්රින්ටින් වලට අපි තාම අලුත්
පෝස්ටර්ස්, බිස්නස් කාඩ්ස්, ලෙටර් හෙඩ්ස්,පේපර්ස් වගේ එවා තමා ගහන්න ඉන්නෙ
ප්රින්ටර්ස් නම් ගොඩක් හෙව්ව,ඩිජිටල් හොඳ එව නම් ගොඩක් ගනන්
ගෙස්ටෙට්නර් එකේ එකක් බැලුව ලක්ශ 6ක් වගේ වෙනවා ඒත් එකක් පාවිච්චි කරන කෙනෙක් කිව්ව වියදම වැඩිලු
දැන් එකක් බැලුව HP Designjet T120 24-in ePrinter කියල , 2 30 000ක් වෙනව.ස්කැනින් හෙම නම් නෑ අර 6යෙ මැශින් එක වගේ.ඒකෙත් වියදම නම් වැඩිය් වගෙ ගොඩක්.
දන්න කෙනෙක් කියනවද බිස්නස් කාඩ් වගේ එව ගහන්න පුලුවන්, ප්රින්ට් අවුට් එකක වියදමත් අඩු හොඳ ප්රින්ටර් එකක් ගන්න පුලුවන් තෙනක්.ලක්ශ 5 ට අඩු නම් ගොඩක් හොඳයි.
අපි මහා පරිමානෙන් නෙමේ , පොඩියටයි කරන්න ඉන්නෙ
ඉන්නෙත් ලොකු නගරෙක නෙමේ.

Last edited: