ලොකු ප්‍රින්ටර් එකක් ගනන් හෙල්ප් එකක්

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    ලොකු ප්‍රින්ටර් එකක් ගනන් හෙල්ප් එකක්

    මායි යලුවො ටිකකුයි ප්‍රින්ටින්/ග්‍රැෆික්ස් කරන තෙනක් පටන් ගන්නයි ඉන්නෙ
    ප්‍රින්ටින් වලට අපි තාම අලුත්
    පෝස්ටර්ස්, බිස්නස් කාඩ්ස්, ලෙටර් හෙඩ්ස්,පේපර්ස් වගේ එවා තමා ගහන්න ඉන්නෙ
    ප්‍රින්ටර්ස් නම් ගොඩක් හෙව්ව,ඩිජිටල් හොඳ එව නම් ගොඩක් ගනන්
    ගෙස්ටෙට්නර් එකේ එකක් බැලුව ලක්ශ 6ක් වගේ වෙනවා ඒත් එකක් පාවිච්චි කරන කෙනෙක් කිව්ව වියදම වැඩිලු
    දැන් එකක් බැලුව HP Designjet T120 24-in ePrinter කියල , 2 30 000ක් වෙනව.ස්කැනින් හෙම නම් නෑ අර 6යෙ මැශින් එක වගේ.ඒකෙත් වියදම නම් වැඩිය් වගෙ ගොඩක්.
    දන්න කෙනෙක් කියනවද බිස්නස් කාඩ් වගේ එව ගහන්න පුලුවන්, ප්‍රින්ට් අවුට් එකක වියදමත් අඩු හොඳ ප්‍රින්ටර් එකක් ගන්න පුලුවන් තෙනක්.ලක්ශ 5 ට අඩු නම් ගොඩක් හොඳයි.
    අපි මහා පරිමානෙන් නෙමේ , පොඩියටයි කරන්න ඉන්නෙ
    ඉන්නෙත් ලොකු නගරෙක නෙමේ.
    :)

     
    Last edited:

    Zuen

    Member
    Mar 27, 2013
    669
    43
    0
    Solar Powered
    Oya 3 in 1 / 2 in 1 magul ganna epa maarama leda godawal.. Machin wena wenama ganin machan. Anika windway kiyala cmb hoyala balanna eyala japan printers wikunana hodhatama wada karanawa.. Poddak cmb ayagen ahanna eka thiyena thana
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    machan "mudrana" gen ahanna

    mudrana
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,277
    9,133
    113
    Dubai
    Machan Jeewa Plastics eken hari Dehiwala Shanthi Plastic eken hari details ganna puluwan. eyala gaawa badu thiyenawa. net eke search karala balapan Jeewa Plastic, Shanthi Plastic .. me shop dekenma badu gennanawa. ungen wadi visthara dana ganna puluwan
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,657
    3,545
    113
    සුභ පැතුම් මචං

    මචං 3in1 ගන්න එපා පට්ට චාටර්..... පොඩි පොඩි වැඩ වලටනම් අවුලක් නෑ.... උ‍ඹේ වැඩවල හැටියට ප්‍රින්ටර් 1ක වෙනස් වෙනවා මචං..... EPSON T13 1kata SIS Unit 1k gahala gaththanam Print kranna puluwan Rimba yanna..... Canonlage thiyanawa SIS unit 1ka gahanna puluwan Printer 1k A3 size print karanna puluwan. eeke boderless print karanna puluwan. Toshiba 163-168 1kath hondai Gestenter nam podi podi awl tikak thiyanawa... umbala handbill, Leaflets, ehema gahanawa nam Ganilla Dplo Machine 1k... habai puthe ekapara loku investment 1k karanna pa.... wada tikak hadagaththata passe machine tikak wadi karapan..... hadissi print tika daganna EPSON T13 1ka hondatama athi.... eeken printes 2k withara gani... Mama gahanne eeken.... Palenna Gahanna puluwan...

    CANON LiDE110 Scaner 1ka ganin... eeka patta

    Duplo wada aran pitata dala karapan, Digital Prints Oders aran pitin karapan.. un ekka katha karala Best rate 1k ganin... nathuwa salli nikan hira karanna epa aparade.... wada tikak hadunata passe oni machine 1kin eka ganin

    T13 1ka ganna sis 1katath ekka = 12000-15000
    Canon A3 Printer 1ka = 65000.00
    Scaner = 5000.00


    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Ado..math patan ganna hitiye mehema seen ekak..ela ela..Gd Luck machan,
    Konika Minolta eka poddak balapan... nethnam Xerox eka balapan
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,466
    5,570
    113
    metropolitan lagen ahapan machan, canon range ekakma thiyenawa eyala laga eka eka ganan walata, after sales support ekath supiri.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බම්ප් එකක් දාන්න හදල ආයෙත් හිතුව ඊට වඩා වටිනා පණිවිඩයක් දෙන්න ඕනේ කියල.

    පුළුවන් නම් සිංහල කඩයක් හොයල ගනින්.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,657
    3,545
    113
    ප්‍රින්ටර්.....................

    මචන් කැනොන් ප්‍රින්ටර් 1කේ ප්‍රින්ට් මාජින් හිටින්නේ නෑ.........:yes::yes::yes::yes::yes::yes: