inventory බලන ජොබ් එකෙන් අයින් උනා.අනුන්ගෙ හොරකම් වලට මට කරන්න දෙයක් නෑ කියලා.වැඩ කරපු ටිකෙ පඩියවත් මට දුන්නෙ නෑ. ගිය මාසෙ සල්ලිත් ඉවරයි. දැනට ජොබ් එකක් හොයාගන්නකම් මට loan එකක් ගන්න වත් කෙනෙක් නෑ. වෙනදා loan ගන්න එකාගෙන් 10000 ක් දැනටත් අරන් තියෙන නිසා උගෙන් ඉල්ලන්නත් බෑ. පුලුවන් කෙනෙක් ඉන්නව නම් උදව්වක් කරපන්.මට සල්ලි ඕන නෑ. data package එක ඉවර වෙලා දාගන්න විදියක් නෑ. නම්බරේ ඉන්බොක්ස් එව්වොත් dialog 919 පැකේජ් එක රීලෝඩ් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නව නම් ලොකු පිනක්. ජොබක් සෙට් කරගත්ත ම මම ඒක ආපහු දාන්නම්. 

