ලොකු බ්‍රෝ මිට්ස් ලප බ්‍රෝ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    ලොකු bro, i am නෝ english bok bok පික් පික් ...please ask no question.



    GnvxpiAXEAAIsdL
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ඉන්දියාව දන්නවා උන්ට ඕන දේවල් ටික කරගන්න ලැබෙන එකම අවස්ථාව මේක කියලා.
    උන් ඒකනිසා තමයි ඔය මෝඩ පහේ මනුස්සයව ලංකාවේ බලයට ගෙනාවේ.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මෝදී පොරගේ සෙට් එකට ලපයව අදුන්නලා දෙනකොට උන් හෙන කින්ඩි බැල්මක් දාන්නේ ලපයා දිහා බලලා
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    මෝදී පොරගේ සෙට් එකට ලපයව අදුන්නලා දෙනකොට උන් හෙන කින්ඩි බැල්මක් දාන්නේ ලපයා දිහා බලලා
    ඒ කින්ඩි හිනාව ලපයට පමණක් නොවේ
    මුළු ලංකාවටමයි
    මේ වගේ පාන්කඩයක් රවට්ටලා ගහන්න පුළුවන් ගේම් ටික දවස් 2කේ උන්ට පට්ට හැපී ඇත්තේ


    GnvmpIdWIAAa1S1

    ------ Post added on Apr 5, 2025 at 11:03 AM
     
    • Like
    Reactions: Mr Bones

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    936
    696
    93
    ඒ කින්ඩි හිනාව ලපයට පමණක් නොවේ
    මුළු ලංකාවටමයි
    I'm anti JVp, But I Agree. They should respect the president as he is now our leader (For at least a sometime) even those we don't respect that dude, they should have a respect.