ලොකු මාධ්‍ය සංදර්ශණයක් යනව

usa kolla

Well-known member
  • Jun 3, 2020
    771
    677
    113
    United States of America
    ලංකාවෙන් කුඩු තුරං කරනව කියල :ROFLMAO: අල්ලන්නෙ හාල් මැස්සො
    ඕවට සම්බන්ධ ලොකු මුදලාලිල දේශපාලක්ඳයො අල්ලන්ඩ බැරිද...
    Unwa expose wena hinda thamayi bn හාල්මැස්සන්wa මරන්නේ police
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    හාල් මැස්සො නැතුව බිස්නස් එක කරන්න බෑ
     
    • Like
    Reactions: D_Mad

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    අපි කැමැති එකෙක්වත් ඉතිරි නැති වෙන එකට මිසක් ඔක්කොම ඉවර වෙලා එකෙක් run කරනවා දකින්න නෙවෙයි

    පොඩි එවුන් තමා මාරම වද බන්
    මන් රාජගිරියේ බෝඩිමක හිටියා අවුරුදු 2k එපාම උනා සල්ලි ඉල්ලන් එනවා පාරෙ හිටියත් අන්තිමට මන් කැලණිය ට ආවා
    අනික අම්බ හොරැ ඔවුන්
    කුඩු ලංකාවේ නැත්තටම නැති කරන්න බෑ බන්
    ගංජා legal කරොත් පුලුවන් වෙයි සමහරවිට
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ජෙප්පො ඉතිං හිතන් ඉන්නෙ උන් බලයට අාවහම විතරයි ලංකාව ඔක්කොම 100% ක් හරි යන්නෙ කියල.ඕක උඹේ වරද නෙමෙයි උඹලගේ ඔළු කාල තියෙන්නෙ මහ ජෙප්පො.මම දන්න ඵකෙක් රට ඉන්නව ජෙප්පො බලයට අාවහම ලංකාවට යන්න බලන් ඉන්න.උෟ කියනව හාල් කිලෝව රුපියල් 30ට 40ට වුනත් දෙයිලු JVP බලයට අාවහම.😐