ලංකාවෙන් කුඩු තුරං කරනව කියල
අල්ලන්නෙ හාල් මැස්සො
ඕවට සම්බන්ධ ලොකු මුදලාලිල දේශපාලනඥයො අල්ලන්ඩ බැරිද...
ඕවට සම්බන්ධ ලොකු මුදලාලිල දේශපාලනඥයො අල්ලන්ඩ බැරිද...
Unwa expose wena hinda thamayi bn හාල්මැස්සන්wa මරන්නේ policeලංකාවෙන් කුඩු තුරං කරනව කියලඅල්ලන්නෙ හාල් මැස්සො
ඕවට සම්බන්ධ ලොකු මුදලාලිල දේශපාලක්ඳයො අල්ලන්ඩ බැරිද...
මට හිතෙන්නේ පොඩි උන් ඔක්කොම අල්ලලා ඒකාධිකාරයකට පාර කපනවා කියලා
කමක් නෑ බන්
කුඩ්ඩො කෝකත් එකයි
අපි කැමැති එකෙක්වත් ඉතිරි නැති වෙන එකට මිසක් ඔක්කොම ඉවර වෙලා එකෙක් run කරනවා දකින්න නෙවෙයි