ලොකු ලූනු

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇත්ත් කථාව මල්ලි... ආණ්ඩුව එක්ක කළුකඩ කාරයො සෙල්ලo දාන්නෙ නෑ... ආණ්ඩුවයි කළුකඩකාරයොයි එකතු වෙලා අපිටයි සෙල්ලo දාන්නේ.... අර කථාවක් තියෙනවනේ "වැවක වතුර හිඳෙනකොට මාළු වැඩියෙන් දඟලනව" කියලා.. O L සිoහල පාඩම් වලට එහෙම ඉගෙනගන්න ඇතිනෙ...ආණ්ඩුවත් දැන් ඉන්නෙ ඔය වැවේම තමයි...ඔයත් ඕකෙ එක මාලුවෙක් විතරයි..

    පට්ට කතාව මචන්.. :P
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    එකනේ මචන්.. කව්රුත් නෑ දැන් හුන්ඩුවට කඩේ යන උන්. උන්ටත් දැන් මේ හුන්ඩුව එපා වෙලා තියෙන්නේ.. එකනේ හැම thread එකකම windows8 කාරයා තනියම කිච වෙන්නේ.
    :P

    :lol::lol::lol::lol::lol::lol:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    Ada wenakota pol gediya 40 ta bahala
    heta wenakota indiyawe pol tika awama pol mila 20-30 ta adu wenawa
    Lunu wala milatath okama thama wenne
    me anduwa ekka kalu kada karayinta sellam danna baha

    මූ කලින් කිව්වෙ 30 යි කියල දැන් 40 ලු ඒ ටකට 10 ක් වැඩි වෙලා අනේ යකෝ මෙහෙමත් නෑමක්:lol::lol::lol:
    කලුකඩ බදු ගහන්නේ උඹලගේ ආඩම්බරකාර පිංපියා:P:lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මූ කලින් කිව්වෙ 30 යි කියල දැන් 40 ලු ඒ ටකට 10 ක් වැඩි වෙලා අනේ යකෝ මෙහෙමත් නෑමක්:lol::lol::lol:
    කලුකඩ බදු ගහන්නේ උඹලගේ ආඩම්බරකාර පිංපියා:P:lol:

    ඌ මෙදා සැරෙත් O /L ගණන් fail වගේ. කලින් 30 ලු. දැන් 40 ට අඩු වෙලාලු. :rofl::rofl:

    මෙදා සැරේ සිංහල පේපර් එකේ රචනාවට ලිව්වෙත් "මම පොල් ගෙඩියක් නම්" කියලා මාතෘකාවට ලු. :rofl::P
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඌ මෙදා සැරෙත් O /L ගණන් fail වගේ. කලින් 30 ලු. දැන් 40 ට අඩු වෙලාලු. :rofl::rofl:

    මෙදා සැරේ සිංහල පේපර් එකේ රචනාවට ලිව්වෙත් "මම පොල් ගෙඩියක් නම්" කියලා මාතෘකාවට ලු. :rofl::P

    :lol::lol::lol::lol: paw ooi :P
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ඌ මෙදා සැරෙත් O /L ගණන් fail වගේ. කලින් 30 ලු. දැන් 40 ට අඩු වෙලාලු. :rofl::rofl:

    මෙදා සැරේ සිංහල පේපර් එකේ රචනාවට ලිව්වෙත් "මම පොල් ගෙඩියක් නම්" කියලා මාතෘකාවට ලු. :rofl::P

    paw bunz muta ayyeth 2011 O/L karanna wei wagea:lol::lol::lol:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ඕකා හැම දාම එකම class එකේ. පාස් වෙන්නේ නෑ ආයේ කවදාවත් ඔහොම පොල් ගැන රචනාවල්, 30 ඉඳලා 40 ට අඩු වෙනවා කිව්වම. :no::dull::baffled::sorry::(:eek::shocked::lol::P:rofl:

    Maths W
    Sinhala W
    :lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Anduwa deshiya gowiya gana thama mulinma hithanne. eyalata sadarana hoda milak denawa
    habayi loku higayak apu nisa ratin genath paribogika janathawa wenuwenuth sadaranaya itu karanawa

    කෙහෙල් මලක් කියවනවා. ලංකාවට වැඩියෙන්ම ලොකු ලූනු ගේන්නේ ඉන්දියාවෙන්. එහෙ දැන් ලොකු ලුණු පිට පටවන එක නවත්තල දාලා. එකයි මෙහෙ ලූනු ගණන් ගියේ. දැන් වෙන කොහෙන් හරි ලාබෙට ලූනු ගේන්ඩ වෙයි. හරි කළමනාකරණයක් තියනවා නන් ලංකාවේ ලූනු ලංකාවේ මිනිසුන්ට ඇති වෙන්ඩ දෙන්ඩ පුළුවන්. එහෙම කරොත් හොර ඇමතිලාට ගහන්ඩ පුළුවන් කොමිස් නැති වෙනවා. අනේ උඹ දන්නා දේශීය ගොවියා. ගිහින් ලූනු වවන ගොවීන්ට ඔය ටික ගිහින් කියපන්. උඹට හොඳට සලකලා ආයේ එවයි. :P:P:P
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    කෙහෙල් මලක් කියවනවා. ලංකාවට වැඩියෙන්ම ලොකු ලූනු ගේන්නේ ඉන්දියාවෙන්. එහෙ දැන් ලොකු ලුණු පිට පටවන එක නවත්තල දාලා. එකයි මෙහෙ ලූනු ගණන් ගියේ. දැන් වෙන කොහෙන් හරි ලාබෙට ලූනු ගේන්ඩ වෙයි. හරි කළමනාකරණයක් තියනවා නන් ලංකාවේ ලූනු ලංකාවේ මිනිසුන්ට ඇති වෙන්ඩ දෙන්ඩ පුළුවන්. එහෙම කරොත් හොර ඇමතිලාට ගහන්ඩ පුළුවන් කොමිස් නැති වෙනවා. අනේ උඹ දන්නා දේශීය ගොවියා. ගිහින් ලූනු වවන ගොවීන්ට ඔය ටික ගිහින් කියපන්. උඹට හොඳට සලකලා ආයේ එවයි. :P:P:P
    :lol: :yes: :lol: :yes: :lol: :yes: :lol: :yes: :lol: :yes: :lol: :yes: