ලොකු හොරු පොඩි හොරු

dilann

Well-known member
  • Jul 6, 2018
    67,647
    167,280
    113
    එකමත් එක රටක
    දේසපාලුවා කියන්නෙත් මුන් වගේ උන් ඉන්න සමාජය නියෝජනයක් නේ ඉතින්.
    තම තමන්ට පුලුවන් විදියට අවස්තාව ආපු ගමන් හොරකම් කරනවා.
    දේසපාලුවෝ උන්ට ලොකු හොරකම් කරන්න පුලුවන්කම තියෙද්දී ඒ පරිමානෙන් හොරකම් කරනවා, මුන් මුන්ට පුලුවන් විදියට අවස්තාව ආපු ගමන් හොරකම් කරනවා. ජරා ගති එලියට එනවා.
    මේක නම් සිංහලුන්ගේ බලු ගතියක්...

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,811
    6,366
    113
    Collaborate Planet Of The Apes GIF
     
    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    දේශපාලුවො ළඟ තියන හැම බලු වැ‌ඩේම උන්ට ඡන්දෙ දෙන ඡන්ද දායකයො ළඟත් පොඩි ලෙවල් එකෙන් තියනව. පාර්ලිමේන්තුවෙ හොරු ඉන්නව කියල කෑ ගැහුවට උන් උඩින් ආවෙ නෑනෙ. මිනිස්සු හොරකමට, පගාගහන එකට කැමති නිසා තමයි උන්ට ඡන්දෙ දුන්නෙ.🤷‍♂️
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,755
    1
    51,636
    113
    ප*යාගල
    sorry.com
    දේශපාලුවො ළඟ තියන හැම බලු වැ‌ඩේම උන්ට ඡන්දෙ දෙන ඡන්ද දායකයො ළඟත් පොඩි ලෙවල් එකෙන් තියනව. පාර්ලිමේන්තුවෙ හොරු ඉන්නව කියල කෑ ගැහුවට උන් උඩින් ආවෙ නෑනෙ. මිනිස්සු හොරකමට, පගාගහන එකට කැමති නිසා තමයි උන්ට ඡන්දෙ දුන්නෙ.🤷‍♂️

    විජය සීයගෙ පුතාල දුවලා..👍
     
    • Like
    Reactions: ERROR40

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,566
    75,425
    113
    දේසපාලුවා කියන්නෙත් මුන් වගේ උන් ඉන්න සමාජය නියෝජනයක් නේ ඉතින්.
    තම තමන්ට පුලුවන් විදියට අවස්තාව ආපු ගමන් හොරකම් කරනවා.
    දේසපාලුවෝ උන්ට ලොකු හොරකම් කරන්න පුලුවන්කම තියෙද්දී ඒ පරිමානෙන් හොරකම් කරනවා, මුන් මුන්ට පුලුවන් විදියට අවස්තාව ආපු ගමන් හොරකම් කරනවා. ජරා ගති එලියට එනවා.
    මේක නම් සිංහලුන්ගේ බලු ගතියක්...

    Yako politicians la kiyanne samajaye sample ekak. So horu tama inne komath.
     
    • Like
    Reactions: PHBhagya

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දේශපාලුවො ළඟ තියන හැම බලු වැ‌ඩේම උන්ට ඡන්දෙ දෙන ඡන්ද දායකයො ළඟත් පොඩි ලෙවල් එකෙන් තියනව. පාර්ලිමේන්තුවෙ හොරු ඉන්නව කියල කෑ ගැහුවට උන් උඩින් ආවෙ නෑනෙ. මිනිස්සු හොරකමට, පගාගහන එකට කැමති නිසා තමයි උන්ට ඡන්දෙ දුන්නෙ.🤷‍♂️

    අනුමත කල නොහැකිය.නමුත්....

    මෙහෙම කොල්ල කනකොට වෙඩි පාරක් කලා මලොත් ජාතික වීරයෝ කරනවා.අරගලේ මර්ධනය කරනෝ කියලා කෑ ගහන්නේ.

    මේවාට තමයි කියන්නේ අර්බුද වලින් ගොඩ යනවා කියලා.මේ උද්දමනය වැඩි වෙන එකෙන් කොච්චර නම් අසාධාරණ විදියට හම්බ කරන උන් ඉන්නවද බලපන්.කඩකාරයෝ,හාඩ්වෙයාර් ...

    මෙතන නම් හොරා කරන්නේ වාහන වලින් ඇවිත්..යමක් කමක් තියෙන උන්.. හරියට ඇමෙරිකාවේ පැකේජ් හොරු වගේ.ගෙවල් වල ඉස්සරහ දොර ගාව තියලා යන පැකේජ් උස්සගෙන යන්න වාහන වලින් එන්නේ උනුත්...

    මේ වගේ සක්කිලි වෙනුවෙන් නේ ඉතින් අර මිනිස්සු මාසයක් තිස්සේ ගෝල්ෆේස් එකේ කට්ට කන්නේ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,948
    28,868
    113
    True….but if anyone thinks this something unique only to Sri Lanka, they need to get their head checked.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,647
    167,280
    113
    එකමත් එක රටක
    Yako politicians la kiyanne samajaye sample ekak. So horu tama inne komath.
    ඔව්. ඒක නිසාම තමයි ඔය 225 එපා කියන එක තේරුමක් නැත්තේ.
    මොකා ආවත් හරියට කරන්න වෙන සිස්ටම් එකයි වෙනස් කරන්න ඕනේ කවදාහරි හොද එකෙක් ඇවිත් රට ගොඩ දායි වගේ හීන දකින්නේ නැතුව