ලොකු Adsense ප්‍රශ්නයක්
මගේ ඇඩ්සෙන්ස් එක අවුරුදු 6 කට කලින් සල්ලි දීල ගත්තු එකක් .ඒත් මෙච්චර කල් මම ඒක පාවිච්චි කලේ නෑ . මට දැන් පැයකට කලින් ඊමේල් එකක් ආවා ඇඩ්සෙන්ස් එක reset කරන්න කියලා . reset කරන්න යද්දි code එකක් දෙනවා ඒක මගේ ඇඩ්සෙන්ස් approve කරගත්තු සයිට් එකේ paste කරන්න කියලා. දැන් ප්‍රශ්නේ මේකයි මම ඇඩ්සෙන්ස් approve කරගත්ත කියලා පෙන්නන සයිට් එක මගේ සයිට් එකක් නෙමේ (ඒ පෙන්නන සයිට් එක කියලා http://www.xomba.com/user/******* එකක් ) මම හිතන්නේ සයිට් එක මට හදලා දුන්න කෙනා ඒ සයිට් එකට වෙන්න ඇති approval එක ගන්න ඇත්තේ.ඒ සයිට් එකට මට access නෑ . දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඌ දැන් ඉන්නවාද මලාද කියලාවත් දන්නේ නෑ. contacts කිසිම දෙයක් නෑ. මන් දැන් මොකද කරන්නේ ?