ලොකු Adsense ප්‍රශ්නයක්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,480
    4,479
    113
    ලොකු Adsense ප්‍රශ්නයක්

    මගේ ඇඩ්සෙන්ස් එක අවුරුදු 6 කට කලින් සල්ලි දීල ගත්තු එකක් .ඒත් මෙච්චර කල් මම ඒක පාවිච්චි කලේ නෑ . මට දැන් පැයකට කලින් ඊමේල් එකක් ආවා ඇඩ්සෙන්ස් එක reset කරන්න කියලා . reset කරන්න යද්දි code එකක් දෙනවා ඒක මගේ ඇඩ්සෙන්ස් approve කරගත්තු සයිට් එකේ paste කරන්න කියලා. දැන් ප්‍රශ්නේ මේකයි මම ඇඩ්සෙන්ස් approve කරගත්ත කියලා පෙන්නන සයිට් එක මගේ සයිට් එකක් නෙමේ (ඒ පෙන්නන සයිට් එක කියලා http://www.xomba.com/user/******* එකක් ) මම හිතන්නේ සයිට් එක මට හදලා දුන්න කෙනා ඒ සයිට් එකට වෙන්න ඇති approval එක ගන්න ඇත්තේ.ඒ සයිට් එකට මට access නෑ . දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඌ දැන් ඉන්නවාද මලාද කියලාවත් දන්නේ නෑ. contacts කිසිම දෙයක් නෑ. මන් දැන් මොකද කරන්නේ ? :confused: :oo: :sorry: :shocked:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626

    අත ඇරලා දාපන්:rolleyes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,479
    113
    අත ඇරලා දාපන්:rolleyes:

    තව මාසේකින් විතර වැඩේ පටන් ගන්න කියලා හිටියේ ආපහු. ඒ account එක අත ඇරලා වෙන එකක් පටන් ගන්න පුලුවන්ද? accounts දෙකක් තියා ගන්න බෑ නේද?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    තව මාසේකින් විතර වැඩේ පටන් ගන්න කියලා හිටියේ ආපහු. ඒ account එක අත ඇරලා වෙන එකක් පටන් ගන්න පුලුවන්ද? accounts දෙකක් තියා ගන්න බෑ නේද?
    අලුත් එකක් හදපන්, සිම්පල් වැඩක් නෙ කරන්න තියෙන්නෙ
    දෙකක් කියන්නෙ ඉතින් කසාද දෙකක් වගේ තමා, කොයි වෙලේ මාට්ටු වෙලා දෙකටම කෙල වෙයිද දන්නෙ නැහැ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,479
    113
    අලුත් එකක් හදපන්, සිම්පල් වැඩක් නෙ කරන්න තියෙන්නෙ
    දෙකක් කියන්නෙ ඉතින් කසාද දෙකක් වගේ තමා, කොයි වෙලේ මාට්ටු වෙලා දෙකටම කෙල වෙයිද දන්නෙ නැහැ

    දැන් එක cancel කලොත් මේ නමටම අලුත් account එක හදන්න පුලුවන්ද?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    දැන් එක cancel කලොත් මේ නමටම අලුත් account එක හදන්න පුලුවන්ද?
    උඹගෙ නමයි ඇඩ්‍රස් එකයි චුට්ටක් වෙනස් කරලා අළුත් එකක් හදපන්
    ඕක පුළුවන් නම් කැන්සල් කරපන්, නැත්තම් ලොග් නොවී ඉඳපන්
     
    :rolleyes: